Next day
At SNUටේ-"හායි බබී.ගුඩ්මෝනින්.මොකෝ මේ රවා ගෙන?"
"අහ් රවා ගෙන? යනවා යන්න.මං තරහයි.බොරුකාරයා😑😑"
ටේ-"යාහ් සොන්හියා..මොකද වුණේ ලමයෝ?"
"මොකද වුණේ කියලා අහන්නේ?ඊයේ මට බොරු කියලා කොහෙද ගියේ අහ්?"
ටේ-"බො-බොරු මොන බොරුද?"
"😑මින් ප්‍රොෆෙසර්ගේ බර්ත්ඩේ කිව්වේ.මම ගිහින් විෂ් කරලා එතන විහිලුවක් වුණා.යන්න මං ආයේ කතා කරන්නේ නෑ💔😒"
ටේ-"යාහ් සොරි සොරි ඉතිම්.🥲"
"යන්න ඔප්පා මට වදයක් නොවී.ඔයාට ඊයේ පුදුම හදිස්සියක්නේ තිබ්බෙත් නේද? මාත් එක්ක හරියට කතා කරේවත් නෑ.යූරාව බලන්න වෙන්න ඇති යන්න ඇත්තේ?"
ටේ-"පිස්සුද බබී? මම වෙන වැඩකට ගියේ.වෙලාව ආවාම කියන්නම්කෝ මොකද්ද කියලා.ඒත් ඇයි ඊයේ ඔයා කිව්වේ පොපී මල්වලට වෛර කරනවා ඒත් mr.poppy loverට ආදරය කරනවා කියලා🤨"
"එහෙම තමයි.😌😏"
ටේ-"අහ් හාකෝ.ඒත් බබී මට ඔය යූරව මතක් කරන්න එපා.ඒ ප## බැ## කරන වැඩ නිසා මට ගෑනුන්වත් එපා වෙනවා.චික් මගේ කරේමයි එල්ලෙන්නේ.ඒකි අර ක්ලබ් ගානේ නටන එකියක්ලු."
"😂😂😂ඔමෝ ඔප්පා මම ඔයාගේ කතා විලාසෙට නම් හෙන කැමති අහ්.Anyway කොහොමද mr.poppy lover ගේ ඊලග ගොදුර යූරා වුනොත්.අනේ මම නම් කියන්නේ එහෙමම වෙන්න කියලා😏😌😌"
ටේ-"ඔඔහ් good idea...එකත් හොදයි තමයි.තැන්ක්යූ බබී."
"ඒ මොකටද?🤨"
ටේ-" idea එකට ඉතිම්"
"විහිලු කරනවද අනේ? ඔයාට දැන් ඒක කිව්වා කියලා ඔයා mr.poppy lover වෙන්නද?"
ටේ-"බැරි කමකුත් නෑ හැබැයි😉"
"මම 10000% sure ඒ ඔයා නම් නෙමෙයි"
ටේ-"අන්න ඒ විශ්වාසය තියා ගන්න මොන දේ වුනත්"
"දැන් යමුද?.."
ටේ-" යමු"
සොන්හියා..ඔයා මට වෛර කරන්නෙ නෑ නේද? පොපි මල්වලට වගේ..නෑ නෑ එහෙම වෙන්න බෑ.බබී එයාගේ ඔප්පට වෛර නොකරාවි.මොන දේ වුනත්.
ටේ හිත හිත සොන්හිත් එක්ක යුනි එකට ගියේ ලෙක්චර්ස් පටන් ගන්න වෙලාව හරි නිසා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Time skippedAt cafeteria
එවුන්ජී-" සොන්හියාහ්.."
"යාහ් මොකද ඕයි කෑ ගහන්නේ?🤨"
එවුන්ජී-"Mr.poppy lover....එ-එයා ආයෙත් 🥲"
"මොහ්?? තව කෙනෙක්ව මරලද?"
එවුන්ජී-"😳😳ටේ ඔප්පා?"
ටේ-"හායි එවුන්ජී .😊"
"යාහ් හරියට කියාම් බන්..තො ටේ ඔප්පා දකින දකින ගානට ඔහොම රතු වුණොත් රතු වෙන්න ඕනි වෙලාවට රතු වෙන්න බැරි වෙයි.😏😂😂"
එවුන්ජී-"යාහ්😑😑😑 ඕනි එකක්.මේ පාර ඩෙඩ් බොඩි එක හම්බෙලා තියෙන්නේ යුනි එක ලග තියන පරණ බිල්ඩින් එක ගාවින්."
"ඕහ්...මට නම් දැන් බයත් හිතෙනවා."
ටේ-"ඒ ඇයි අනේ..මම කියන්නද කවදාවත් mr.poppy lover එයාගේ ආදරණීයන්ව මරන්නෙ නෑ.ඒ නිසා බය වෙන්න එපා බබී."
එවුන්ජී-"ඔප්පා ඔයා හරියට කතා කරන්නේ ඔයා mr.poppy lover වගේනේ?"
ටේ-"මො-මොහ්? මම?? පිස්සුද එවුන්ජී..ඒ මම නෙමෙයි🙂"
"ඔප්පා ඔය ඇත්ත නේද කියන්නේ? Mr.poppy lover ආව දවසේ ඉදන් ඔයා හැසිරෙන්නේ අමුතු විදියට🤨"
ටේ-"පිස්සුද බබී.එහෙම නෑ.ඔයාලා කතා කර කර ඉන්නකෝ.මට වැඩක් මතක් වුණා.ගිහින් එන්නම්🙂"
"හරි ඔප්පා.පරිස්සමෙන්❤️"
ටේ-"හ්ම්..ඔයාලත්"
ටේ යනකල් බලන් ඉදලා සොන්හි ආයේ කතාවට ආවා.
"ඒයි එවූ..හරියට විස්තරේ කියනවකෝ."
එවුන්ජී-"මේකයි..මම කිව්වේ බොඩි එක හම්බෙලා තියෙන්නේ යුනි එක ගාවින්.ගොඩක් අය කියන්නේ mr.poppy lover ගේ ඊලග ගොදුර යුනි එන කෙනෙක් කියලා."
"වට්?? එහෙම කොහොමද හරියටම කියන්නේ?"
එවුන්ජී-"මොකද ගිය සැරවල් වලත් ඩෙඩ් බොඩි එක හම්බුන ලග පාත කෙනෙක් තමා ඊලගට මැරිලා තියෙන්නේ.ඉතින්......"
"වෝහ්...එයා මාර chainkiller කෙනෙක්"
එවුන්ජී-"අනේ මන්දා සොන්හියා මට නම් දැන් බයත් හිතෙනවා.අපි යමුද දැන්? ලෙක්චර්ස් පටන් ගන්න ලගයි"
"හ්ම්ම් යමු..ඒත් මම ඔයාට දෙයක් කියන්නද?"
එවුන්ජී-"කියන්නකෝ බලන්න."
"He may not be Mr. But may be Mrs. or Miss😏"
🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸🩸
කොහොමද buttercups
කතාව ගැන මොකද හිතෙන්නේ?
Mr.poppy lover කියන්නේ ගෑනු කෙනෙක්ද?
පිරිමි කෙනෙක්ද?LYSM❤️
Buttercups
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanfictionIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun