ජන්කුක්-"But i swear hyung.. she or he is very sensetive in normal life"
ජිමින්-"ආයිශ්..උබ කොහොමද යකෝ එහෙම කියන්නේ.. මෙච්චර දෙයක් මගේ කෙ- I mean මිස් දෙව්ට වෙලා තියෙද්දි දාලා ගිය එකා සංවේදී කියලද දැන් තෝ කියන්නේ?"
ජන්කුක්-"අහම් අහම්....මොකද්ද අර මගේ කෑල්ල ??🙄🙄🙄😏"
ජිමින්-"මොන? මම එහෙම එකක් කිව්වේ නෑ.කුකා මේක විහිලු කරන වෙලාවක්ද අහ්? අර කෙල්ලට මොනා වෙයිද මන්දා..උබ මෙතන ආතල් දෙනවා..😒😒😒"
ජන්කුක්-"මම ආතල් දුන්නේ නෑ හියෝන්ග්.මම කිව්වේ ඇත්තක්.මම දැනට සක්සස් කරපු මේ වගේ මිශන් ගොඩක් ඒවල criminalගේ ජීවිතේ එක පැත්තක් ගොඩක් සංවේදී චරිතයක්.ඒ අහිංසක හිත්වලට දරා ගන්න බැරි අපරාධ වුනාම තමා ඒ හිත් ඒ තරමට දරුණු වෙන්නේ."
ජිමින්-"අනේ උබේ ඔය බණේ අහ අහ ඉන්න වෙලාවක් නෑ මට.කට වහන් හිටපන්කෝ පින් සිද්ද වෙයි.අරහේ අර කෙල්ල කොච්චර නම් විදවනවා ඇද්ද.. තමුසේ මෙතන රහත් වෙන්න හදනවා..."
ජන්කුක්-"අනේ යන්න හියොන්ග් ... මම යනවා අර සොන්හිගෙන් හරි වෙච්ච දෙයක් අහ ගන්න.තමුසෙට මොක වෙලාද ඕයි කෙල්ලක්ගේ නමක්වත් මතක නැති එකා අද කදුලු පුරවන් මූඩ් ගහලා.. කවදා වුණ දේවල්ද මේ..."
ජිමින්-"කුක්...මම දැන් සැරයක් කිව්වා.පලයන්කෝ අරහෙට.😒😒"
දෙව් ගැන තාම ආරංචියක් තියටර් එකෙන් ලැබුනේ නැති නිසා ජිමින් හිටියේ ටිකක් බය වෙලා.ඒ අස්සේ ජන්කුක්ගේ කියවිල්ල ජිමින්ගේ දුක තරහක් කරා.ඇයි ඉතින් අච්චර දෙයක් වෙලා තියෙද්දි කවුද කැමති ඔය වගේ බණ අහන් ඉන්න...
ජිමින් බැන්න නිසාම ජන්කුක් ගස්සගෙන නැගිටලා ගියේ තියටර් එක ලග බිම ඉදගෙන බිත්තියට හේත්තු වෙලා හිටපු සොන්හි ලගට.ජන්කුක්ට ඕනි වුණා සොන්හිව නැගිට්ටවලා පුටුවක ඉන්දවන්න , සෝව තුරුල් කරන්.. 'මොකුත් වෙන්නේ නෑ..එයාට ඉක්මණට සනීප වෙයි' කියලා කෙල්ලව සනසවන්න.ඒත් කොල්ලට ඒ දේ කරන්න බෑ.ඒ නිසාමයි කොල්ලා ඉවසන් හිටියේ.
ඒත් දැන් අවස්ථාවක් හම්බුන නිසා කොල්ලා සොන්හිට එහා පැත්තෙන් ගිහින් ඉදගෙන කෙල්ලගේ ඔලුව එයාගේ උරහිසට බර කර ගත්තේ කෙල්ලගේ කදුලු තව තව අලුත් වෙද්දි.
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanficIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun