30th blood drop🩸

462 61 109
                                    

After 3 months

ජූන් එදා නම්ගිල්ව අරන් ගිය දවසේ නම්ගිල් ඩීටේල්ස් වෙනස් කරපු හැම ෆයිල් එකක්ම කාටවත් නොපෙනෙන්න විනාස කරලා දාලා තවත් කොපීස් ටිකක් රැක්ස්වලට දැම්මා..ඒ නිසා ඒ ගැන ප්‍රශ්න කරන්න කාටවත් බැරි වුණා..කොහොමත් ඒ ගැන දැනන් හිටියෙත් කීප දෙනයිනේ..

පස්සේ කැබින් එකට වෙලා crime scene එකක් ගැන evidence ටිකක් හොය හොය හිටිය ජූන් ඔලුව ඉස්සුවේ ඔෆිසර් කෙනෙක් ඇවිත් දොරට තට්ටු කරන කොට..

ජූන්-"Come in...."

Officer-"සර්.. සර්ට invitation එකක් ඇවිත්.."

ජූන්-"අහ්.. ඕක මෙතනින් තියලා යන්න.."

Officer-"ඕකේ සර්...."

Invitation card එක ඔෆිසර් එලියට යනකල් ඉදලා ජූන් අතට ගත්තේ මොකද්ද කියලා බලන්න..ඒ card එක ජනාධිපති එවපු එකක් නිසා කොල්ලා පුදුම නොවුනාමත් නෙමෙයි.. ඒත් කාඩ් එකේ ලියලා තිබුන දේවල් දැකලා කොල්ලා තව ටිකක් පුදුම වුණා..

ජනාධිපතිගේ private house එකේ aniversary partyයක් තියනවා කියලත් ඒකට ජූන්ට ආරාධනා කරනවා කියලත් ඒ invitation එකේ ලියලා තිබුනා. ඒක දැක්ක ගමන් කොල්ලගේ මූණත් එක්ක බෙරි වෙලා ගියේ තමන්ගේ ඔම්මගේ අප්පගේ මිනී මරැවා ලගට කොල්ලට කොහොමවත් යන්න උවමනාවක් නොතිබ්බ නිසා..

මේකත් නොයා බැරි එකක් වුන නිසා කොල්ලට යන්නම වෙනවා..අනික සති තුනකට කලින්ම ඉන්විටේශන් එක එවලා තිබුන නිසා වැඩක් තිබුනා කියලා මේක මගාරින්න පුලුවන් කමකුත් නෑනේ..

.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

In president house

ජනාධිපති එයාගේ private house එකේ ඉදන් ගාර්ඩ් කෙනෙක්ට කතා කරලා කිව්වේ අලුතින් ජනාධිපතිගේ ආරක්ෂාවට එකතු වුණ ජනාධිපතිගේ විශ්වාසය ටික කාලයකින් දිනා ගත්ත ගාර්ඩ්ට එන්න කියන්න..ටික වෙලාවකට පස්සේ මාස්ක් එකක් දාගත්ත හැන්ඩ්සම් වගේම ශක්තිමත් ඇගක් තියන කෙනෙක් ලිවින් රූම් එකට ඇවිත් ජනාධිපතිතුමාට අංශක අනූවටම නැමිලා ආචාර කරා...

ජනාධිපති-" ම්ම් Daejung මම තමුන්ට වැඩක් පවරනවා. ඒක තිතටම වෙන්න ඕනි...ඕකේ??"

Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]Where stories live. Discover now