21st blood drop🩸

189 44 64
                                    

You hid your truth from us...Did you do that to hurt us AH?

At least you should have told me that, right? You break my trust KIM SONHI😣😣😣😣"

සෝ-"ඔප්පා??? ඔප්පා ඔයා මොනා ගැනද මේ කියන්නේ?? මම ඔයාලගෙන් කිසි දෙයක් හැංගුවේ නෑ ඔප්පා..🥺🥺🥺🥺"

ටේ-"ඇයි නැත්තේ... ඔයාට ඔයාට කියන්න තිබුනා ඔයා මගේම නංගි කියලා... එහෙම කිව්වා නම් අද ඔයාගේ ඔප්පා මෙච්චර වේදනාවක් නොවිද ඉන්න තිබ්බා... 😣😣😣😣"

සෝ-"මම ඔයාගේ නංගි තමයි ඔප්පා.. ඉතින් මොනාද තවත් කියන්නේ.. ඔයාට අමතක වුනාද මම ඔයාගේ බබී...🥺"

ටේ ලගට එන හැමෝම තල්ලු කර කර කෑ ගහද්දි ටේගේ මේ විකාර කතාව තේරුම් ගන්න බැරුව සොන්හි ටේ දිහා කන්න වගේ බලන් ඉදලා අර විදය කතාවක් කිව්වේ.ඒත් ඒකෙන් වුනේ ටේගේ තරහ තව තව වැඩි වුණ එක විතරයි...

ටේ-"අහ්.. ඒක මමත් දන්නවා කිම් සොන්හි.. ඒත් තමුන්ට කියන්න බැරි වුනාද??? අවුරුදු 15ක් තිස්සේ නංගිව හොයපු ඔප්පලා තුන්දෙනාට ඒ හොයපු නංගි මම තමයි කියලා....🗣🗣🗣😫😫😫 කියන්න බැරි වුනාද කියනවා අහ්?????????????? බැරි වුනාද... ඔයා අපේම නංගි කියලා.. "

සොන්හිගේ උරහිසෙන් හොල්ල හොල්ල ටේ කෑ ගහද්දි ටේ කියන දේවල්වලින් වුණේ සොන්හි ඔලුවත් අල්ලන් බිමට වැටුන එක.මොකද මේ වෙනකල්වත් දෙව් , කුක් ඇරෙන්න කවුරුත් දැනන් හිටියේ නෑ සොන්හි කියන්නේ ලමා කාලේ මතකය අමතක වුණ කෙල්ලෙක් කියන එක.

සෝ-"කුකී.......🗣🗣🗣🗣🗣🗣🗣 මගේ ඔ-ඔලුව රි-රිදෙනවා දෙයියනේ....ඒ..ක ගොඩක්... රි..දෙන ...වා..😭😭😭😭😭"

ඔලුව පුපුරන්න වගේ එනකොට සෝ ආයෙත් වැරැද්දක් කරා.ඔව් ඒ වෙලේ එයාට මතක් වුණේ කුක් විතරයි.ඒත් ඒ මොහොතෙම එතනට ආපු යුන්ගි වගේම මූයොන් නිසා ආයෙමත් එයාලා කරේ සොන්හිගෙ වචන අහක දාපු එක.මොකද ටේ , ජින් , නම්ජූන්ගේ කෑගැහිලි එක්ක සොන්හිගේ වචන කට්ටියගේ කන් වලට වැඩිය ගැටුනේ නෑ... ලේ පෙරාගෙන ඉන්න ටේට බැන බැන ජින් බෙහෙත් දාද්දි ජූන් අර ලෙඩාගේ ඔලුව කනවා ප්‍රශ්න අහලා.බැරිම තැන ටේ ආයේ කෑ ගහන්න ගන්නවා "ඕක නවත්තපියව් " කියලා...

එතකොට ජිමින් , යුන්ගි , හායුන් , දෙව් ,කුක් මේ කට්ටිය සොන්හිගේ වටේ ඉදන් කෙල්ල දිහා බලන් ඉන්නවා.ඒ වෙලා යුන්ගි ඇවිත් සොන්හිගේ බෙහෙත් එක නොදුන්නා නම් ලොකු විනාශයක් වෙන්න තිබුනා..

Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]Where stories live. Discover now