කේරා-"ඔයා???"
පො:ල-"ofc ... why can't you believe hmmm??"
Evil smirk එකක් එක්ක පොපීලවර් එයාගේ ඇත්ත කේරා ඉස්සරහා පෙන්නද්දි කේරාට වුනත් වෙන දේවල් හිතා ගන්න බැරුව ගියා.මොකද එයා කවදාවත් හිතපු නැති කෙනෙක් එතන හිටියේ..
කේරා-"තමුන් .... තමුන් කොහොමද ?? No no..... it can't be happen ......"
කේරා එයාගෙම කෙස් ඇදගන්න ගමන් බිම දණ ගැහුනේ එයා මේ වෙනකොටත් කොරියා මාෆියාවේ කින්ග්... එහෙමත් නැත්තම් චෝයි බෝයන්ග්ට වැරදි තොරතුරක් දීලා තියන නිසා..
පො:ල-"I think you got the wrong aim to shot.... but Mrs. Kera do you know??
You helped me to catch you very easy.. anyway know ready to go to the hell.. and ofc you can enjoy there with your sex partner... no no.. aish any who.. that calling Minhu .. right?"
කේරා-"මොනාද තමුසේ මේ කියවන්නේ අහ්... ඌ මගේ කවුරුත් නෙමෙයි "
පො:ල-" Who are you fooling Kera?
Hmmm?
You are fooling yourself. And keep this in your mind....
You can't to die like this...
You have to suffer for all your crimes .. right??
So keep staying... I'll make you to suffer soon"
පොපී ලවර් කියන දේ කරපු කෙනෙක් කියලා දැනටමත් කොරියාවේ මිනිස්සු හොදටම දැනන් හිටියා.ඒ අතරේ කේරා කියන්නේ පිස්සුවෙන් වගේ පොපීලවර්ව හොයපු කෙනෙක්.මොකද එයාට ඕනි කරා පොපී ලවර් එයාව මරන්න කලින් පොපී ලවර්ව සදහටම නැති කරලා දාන්න.ඒ වගේම එයා හොදින්ම දැනන් හිටියා කවදා හරි දවසක එයත් පොපී ලවර්ගේ එක ඉත්තෙක් වෙයි කියලා.
කේරා කියන්නේ කොච්චර sexual relations තිබ්බත් ගොඩක් නිරෝගී කෙනෙක්.කිසිම විදියක රෝගයක් නැති. ඒ වගේම එයාගේ ලේ වර්ගෙත් විශේෂයක් තිබුනා.කේරාට තිබුණ blood group එක 'A+' ..
පොපී ලවර් හොයන ලේ වර්ගයක්.සුදු පොපී මලක් නාවන්න එයා හොයන , එයා පාවිච්චි කරන ලේ වර්ගවලින එකක්.
පොපී ලවර් කේරා දිහාවට ගන් එක දික් කරද්දි දෙව්ගේ අතින් වැටුණ පිහිය අරන් කේරා පොපී ලවර් දිහාවට විසික් කරේ දෙපාරක් නොහිතා.ඒත් ඒ පහරදීම මග ඇරගන්න එක පොපී ලවර්ට ලොකු දෙයක් වුණේ නෑ.අවාසනාවට වගේ පිහිය අතේ වැදිලා එතන ටිකක් තුවාල වුණා.
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanfictionIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun