At mansion
සොන්හි වගේම ජන්කුක් ටිකක් හවස් වෙලා මෙන්ශන් එකට ආවේ මොකුත් නොවුණ ගානට.කන්ෆරන්ස් එකෙන් පස්සේ ජූනුත් ඇවිත් හිටියා වගේම අද හැමෝම ගෙදර.ජන්කුක් මුලු දවසම වැඩ කරා වගේ මෙන්ශන් එකට ආවේ.ඊට පැයකට විතර පස්සේ සොන්හි ආවා.
"ආආ චිම් ඔප්පා කොහොමද?"
ජිමින්-"අවුලක් නෑ බබී..ඉන්නවා ඉතින්"
"මොකෝ අක්කියා එහෙම?"
ජිමින්-"හම්මෝ කතා කරන්න එපා එයා ගැන නම්.😒😒😒.පුදුම ඇණයක් තමා.යක්සනියක් වගේ.පව් මට දුකයි එයාගේ හස්බන්ඩ් ගැන.🥲🥲"
"මොහ් කියන්නේ?? මොන හස්බන්ඩ්ද අනේ?🤣🤣🤣"
ජිමින්-"ඇයි?? එයා මැරීඩ් නේ?"
"යා....හ් පිස්සුද ඔප්පා🤣🤣🤣මැරීඩ් තියා තාම කොල්ලෙක්වත් නෑ"
ජිමින්-"වට්?? එහෙම වෙන්නේ කොහොමද කම්පැණි එකට ගත්තේ මැරීඩ් අය විතරයි කිව්වේ?"
"ආ...හ් ඒක මේ👉👈 හරි ඉතින් මැරීඩ් නැති වුණාට එයාව ගත්තා..."
ජිමින්-"යා...හ් පුදුම මනුස්සයෙක් තමා.පම්පෝරිය නම් හස්බන්ඩ් ගැන අහනකොට..මම බලා ගන්නම්කෝ😏😏😏"
"ආව් ආව්...බලා ගන්න ඔප්පා.ඔයාව දැකපු දවසේ ඉදන් එයාට ටිකක් වයර් ශෝට් වෙලා.ඒ නිසා වැඩිය හිතන්න එපා හොදේ..😂😂😂"
ටේ-"බබී.....මාව මතකවත් නෑනේ?? හුම් හුම්....මටනේ ඔහොම කරන්නේ ඔයා...බලාගමුකෝ අපි"
"අනේ.....එහෙම නෑ මගේ ශුඩු ඔප්පේ...මේ චිමී මාව කතාවට අල්ලගත්තානේ ඉතින්.කෝ එන්න කිස් එකක් දෙන්න.."
ටේ-"යා...හ් මගේ මූණ කෙල උලන්න එපා ඕයි😒😒😒💔"
ටේව බලාගෙන කම්මුලට කිස් එකක් දුන්න සොන්හිව ඈත් කරලා ටේ කෑ ගැහුවා.ඔය අතරේ කල්පනාවක හිටපු ජිමින් එක පාරට කෑ ගහගෙන නැගිට්ටේ අනිත් අයවත් බය කරවලා.
ජිමින්-"සොන්හී..................."
"යාහ් මොකද තාරාවෝ කෑ ගහන්නේ...මගේ කන් ඇහෙනවා"
ජිමින්-"මේ මේ මම කෑ ගැහුවට මොකෝ.අහ් මහ ලොකුවට ඔට්ටු ඇල්ලුවා නම් ඒවා කරලා පෙන්නන්න😌😌😌"
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanfictionIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun