7th blood drop🩸

269 60 43
                                    

"Mr.Jeon.So do your best"

ජන්කුක්-"ආ...යිශ් හියොන්ග්...මොකද්ද අනේ..ඔහොම කතා කරන්න එපා.ඔයා දන්නවනේ මම කැමති නෑ කියලා.😑😑😑"

ජූන්-"හරි හරි කුකී.ඒත් මම කියපු විදියටම වැඩේ වෙන්න ඕනි.දැන් යන්න."

ජන්කුක්-"හරි එහෙනම්.බායි"

ජූන්-"බායි කුක්"

ජන්කුක්.

ඒ තමයි NIS එකේ ස්පෙෂල් ඒජන්ට්.ඇමරිකාවේ ඉදන් කොල්ලා ඉගෙන ගන්න අතරතුර සහභාගී වුණ විශේෂ පුහුණුවත් එක්ක එයා කොරියාවේ එකම පුද්ගලයා වුණා ඒ පුහුණුව ලබපු.මෙච්චර කල් ඇමෙරිකාවේ හිටියත් එයාට භාර දුන්න හැම මිශන් එකක්ම කොල්ලා සක්සස් කරා.ඕනිම දේකදී ගන්න ඕනි හොදම තීරණේ සැනකින් ගන්න එයාට හොද හැකියාවක් තිබුණා.ඒකයි නම්ජුන් ජන්කුක්ව කොරියාවට ගෙන්නුවේ.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

At mansion

හායුන්-"සොන්හියා...ඔයාට රසට කෑම උයන්නත් පුලුවන් එකේ අද ඔයා උයන්නකෝ.ටේත් කැමති වෙයි එයාගේ බබී අතින් හදන කෑම කන්න."

"යා.....හ් ඔන්නි..ටේ ඔප්පා ගැන කියන්නේ නැතුව කෙලින්ම කිව්වා නම් ඉවරනේ ඔයාට මං හදන කෑම කන්න ඕනි කියලා☻️"

හායුන්-"හරි හරි ඉතිම්..මේ ඇත්තටම මට තමා ආසාව තියෙන්නේ..හදනවද??👉👈"

"හරි මගේ ඔන්නියා...මං බෑ කියනවද අනේ එහෙම😊😊.කෝ ඔයා ඔතනින් ඉදගෙන ඉන්න.මම කෑම හදන්නම්"

හායුන්-"සෝ..මට ඔයාගෙන් දෙයක් අහන්න තියනවා පැටියෝ."

"කියන්න ඔන්නි.මම අහගෙන ඉන්නේ"

හායුන්-"ඇත්තටම සොන්හියා...ටේ කියන්නේ ඔයාගේ කවුද?"

ඒක ඇහුනා විතරයි එලවලු කප කප හිටපු කෙල්ල හායුන්ගේ පැත්තට හැරුනා.

"ටේ ඔප්පා....ඇත්තටම ඔන්නි මට එයාව දැනෙන්නේ මගේම ඔප්පා වගේ.ඒකයි මම එයාට මෙච්චර ලග.ඊට එහා කිසිම දෙයක් නෑ."

හායුන්-"හ්ම් එහෙනම් ඉතින් අවුලක් නෑ නේ.මේ ටේහියා බොරුවටනේ කලබල වෙලා තියෙන්නේ"

"ආ...හ් ටේහි ඔන්නි.ඔයා දන්නේ නෑ නේ.අපේ ටේ ඔප්පගේ ලව් එක.අනේ මන්දා මේ මනුස්සයා ඕක කවදා ටේහි ඔන්නිට කියයිද කියලා.😂😂මට කනක් ඇහිලා ඉන්නත් නෑ.😒"

Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]Where stories live. Discover now