After few days
At mansionසොන්හිගේ අපාර්ට්මන්ට් එකට එදා කේරා ආවයින් පස්සේ ජන්කුක්වත් ජිමින්වත් කැමති වුණේ නෑ ඒ දෙන්නා ආයෙමත් එහේ පදිංචියට යනවට.කෙලින් නොකිව්වට දෙන්නම කරේ ඒ ගමනට අකුල් හෙලපු එක විතරයි.මේ ගැන අනිත් අයට සැකයක් ඇති වුණත් සොන්හිගේ වැඩ නිසා ඒ ඔක්කෝම කණපිට ගැහුනා.මොකද කෙල්ල කට්ටියට කිව්වා යුනි එකේ කොල්ලෙක්ට එයා ආදරේ කරනවා කියලා.ඒත් කවුරුත් හිතුවේ නැති එකම දේ තමා ඒ ජන්කුක් කියලා.කොල්ලා කවද්ද ඉතින් යුනි එකේ ඉගෙන ගත්තේ.
ඒත් ජිමින්ගේ මේ හැසිරීම නම් හැමෝටම ප්‍රහේලිකාවක් වුණා.
සෝ-"ඔන්නි.... ඔයා අරක කිව්වේ නැද්ද ඒයි😒" දෙව්ගේ කාමරේ ඉදන් කුස්සියට ආපු සොන්හි එලවලු කප කප හිටපු හායුන්ගේ පිටට තට්ටුවක් දාලා කිව්වා.
හායුන්-"යාහ් මම බයත් වුණා කෙල්ල.ඔහොම එක පාරට ඇවිත් කොම්පියුස් කරන්න එපා.."
සෝ-"උත්තර දෙනවකෝ ඉස්සෙල්ලා අහපු එකට" හායුන් කෙල්ලට බනිද්දි හිනා වෙවී කප කප හිටපු කැරට් කෑල්ලකුත් කටේ දාගෙන කෙල්ල පැන්ට්රි කබඩ් එක උඩ ඉද ගත්තේ හායුන්ගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන්.
හායුන්-"හරි හරි බන්... තාම කිව්වේ නෑ සෝ.මට බයයි.මේ වෙන දේවල් එක්ක ඕක පැතිරිලා ගිහින් අපිට කරදරයක් වෙයි කියලා🥲🥲"
සෝ-"අයිගෝ ඔන්නි.. ඔයා නොකිව්වත් තව ටික කාලෙකින් කට්ටියට පේන්න ගත්තාම මොකද කරන්නේ??අඩුම ඔයා මේක ජින් ඔප්පටවත් කියන්න "
හායුන්-"කොහොමද මම කියන්නේ සෝ.ඔයා දන්නවනේ ජින්ගේ හැටි.ඕක කිව්ව ගමන් එයා අනිවාර්යෙන් මං ගැන වැඩියෙන් care කරන්න ගනි.එතකොට හැමෝටම සැක හිතිලා ඕක දැනගනීනේ🙂"
එලවලු කපන එක පැත්තක තියලා හායුන් සොන්හිගේ පැත්තට හැරුණේ එයාට මේ දේවල් කතා කරන්න වෙන කෙනෙක් නැති නිසා වගේම එයාගේ රහස් ගොඩක් කියලා තියෙන්නේ සොන්හිට නිසා..සෝ-"අනේ මන්දා ඔන්නි.මට කියන්න තියෙන්නේ මේක හංගලා ඔයා කරන්නේ හොද දෙයක් නෙමෙයි කියන එක.අනික ඔන්නි අමතක කරන්න එපා ඔය දෙන්නව පණ වගේ රකින්න ජින් ඔප්පා විතරක් නෙමෙයි ශක්තිමත් සහෝදරයෝ හය දෙනෙකුත් ඉන්නවා කියන එක🫂🫂🥺"
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanfictionIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun