"Stop making those lies.
Did you even think about what would happen if the people they really love found out?
Don't say such things without knowing the truth.Becuz..,
Those rumours
can be powerful enough to destroy your future lives as well as mine.😠"යුන්ගි ඉදගෙන හිටපු තැනින් නැගිටලා මූයෝන්වත් ඇදගෙන කාමරේට යද්දි strawberry juice එකක් බිබී හිටපු ටේට ජූස් එකත් පිට උගුර ගියා..
ජූන්-"ආයිශ්.. මේ ගෙදර වුන්ට මූලග්ගනේද කොහෙද?? ජින් හියොන්ග්ට බැරිද කොහිල අල ටිකක් තම්බලා දෙන්න මුන්ට?"
ජින්-"😂😂😂😂මුන්ට දෙන්න කලින් තෝ කාලා හිටපිය... මමනේ දන්නේ ඔෆිස් එකේදි officersලගේ ඔලුව කන විදිය..."
ජූන්-"හියොන්ග් මගේ නම්බුව සෝදන්නද ඕනි ඔයාට...😒😒😒😒🗡"
ජින්-"අනේ තොගේ නම්බුව.. බම්බුව තමා.. යුන්ගි කියපු දේත් ඇත්ත එක අතකට.. අපි ඒක ගැන පස්සේ බලා ගමුකෝ.. කෝ කට්ටියම දැන් විසිර යන්න... මට මහන්සියි.. හායූනා.. යමු කාමරේට"
හායුන්-"ඔයා යන්න ජිනී.. මම කෝපි එකක් හදන් එන්නම් ඔයාට.."
ජින්-"හරි..."
ජිමින් , හොබී-"අපිටත් ඕනි.."
හායුන්-"හරි හරි.. හදන්නම්😂"
කට්ටියම විසිරිලා යද්දි ජිනුත් පඩිපෙල නැගලා උඩ තට්ටුවේ තියන කාමරේට යන්න ගියා...
.
.
.
.
.
.
.
.
.
.
.ටේ සොන්හිව ඇදෙන්ම ගෙනත් තිබ්බට කෙල්ලට පොඩ්ඩකටවත් නින්ද ගියේ නම් නෑ.ඒ නිසා කෙල්ල ජන්කුක්ට මෙසේජ් එකක් දානවා එන්න කියලා.කුක්ටත් ඉතින් ඕකම ඇතිනේ.. කොල්ලත් උඩ පැන පැන කාමරෙන් එලියට ඇවිත් දොර ලොක් කරලා පොඩ්ඩක් වට පිට බලලා සොන්හිගේ කාමරේට ගිහින් ඇතුලෙන් දොර ලොක් කරේ කවුරුහරි එකපාරට කාමරේට කඩා පැන්නොත් දෙන්නටම හයේ හතරේ ගුටි පාරවල් දෙක තුනක් කන්න වෙන නිසා..
ඒත් කුක් දැනන් හිටියේ නෑ එයා සොන්හිගේ කාමරේට යන දිහාට ඇස් දෙකක් එල්ල වෙලා තිබුනා කියලා..
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
Next day
At NIS officeඋදේ 9ට විතර බෙන් හදිස්සියෙන් හදිස්සියෙන් හෙඩ්ගේ කැබින් එකට ගියේ දවසකට කලින් හම්බුන කේරාගේ බොඩි එකේ රිපෝට් එකයි , පොපී ලවර් දුන්න සාක්ශි ටිකයිත් අරගෙන.. ජූන් කිව්ව විදියටම හැම තොරතුරක්ම හොයලා බෙන් වෙනම ෆයිල් එකකුත් හදලා තිබුනා. දොරට තට්ටු කරන් නැතුවම එවිඩන්ස් ටිකත් අරන්ම කැබින් එකට ගිය බෙන් එක තැන නතර වුණේ අලුතෙන් ආව ඔෆිසර් ජූන්ගේ මේසේ ඉස්සරහ පුටුවේ වාඩි වෙලා ඉන්නවා දැකලා..
YOU ARE READING
Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]
FanfictionIt's truely very easy to find him or her But , You have to follow The Blood Drop🩸🩸🩸 Cover by @Gloomy_bun