8th blood drop🩸

273 64 45
                                    


"ආදරෙයි මම මගේ පොපී ලවර්ට"

"යා.....හ් කූ??? ඔයා දන්නවා මම කැමති නෑ කියලා..අනික I'm not the poppy lover...isn't it?"

"උප්ස් මියානේ princess. මේ දවස්වල පොපී ලවර් පස්සේ පන්නලා මගේ ඔලුවත් විකාර වෙලා. Anyway ඔයා මගේ පොපී මල😏😊"

"කූ...මම හිතුවේ නෑ ආයෙත් පොපී මලට ආදරය කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා🥺🥺.මම හිතුවේ එදා ඔයා මාව දාලා යන්නම ගිහින් කියලා"

"ශ්ශ්ශ් ඔන්න ඉතින් ආයෙත් අඩනවානේ මේ කෙල්ල.එදා නොකියම ගියාට මම මටම පොරොන්දු වුණා කවදාහරි මගේ පොපී මලව හොයා ගන්නවා කියලා."

"හ්ම්ම්...කූ දැන් ඔයා යන්න.නැත්තම් කට්ටිය සැක හිතයි"

"මට ලෝභයි මැණික.ඔයාව ආයෙත් මොහොතකටවත් තනි කරන්න.🥺🥺"

"🥺🥺යන්න කූ.අපිට නිදහසේ ඉන්න නම් අපි මේ game එක win කරන්න ඕනි.ඒ නිසා ටික කාලයක් ඉවසන්න"

"හ්ම්ම්....ඒත් බබා මේ සෙල්ලම ඉවර වෙන කොට punishment බලාපොරොත්තුවෙන් ඉන්න😌😏"

"යා.......හ් මොන punishment ද?මම වැරැද්දක් කරේ නෑ🤨🤨"

"Why not baby?? You make me jelous😒😒😒"

"අහ් ඔයාට අමු කැවිලද කූ??"

"යා...හ් මට නෙමෙයි princess ඔයාටයි අමු කැවිලා තියෙන්නේ.කවුද දන්නේ නෑ මං ඉස්සරහ ටේ හියොන්ග් එක්ක හුරතල් වෙන්නේ ?"

"ආ....... ඒක...මේ👉👈 එයා මගේ කස් එකනේ😌😌"

"WHAT ARE YOU SAYING KIM SONHI???"

"අම්මෝ ඇත්තටම Jelous නේ..එයා මගේ ඔප්පා අනේ..ඉතිම් එහෙම හිටියාම මොකද?"

"ආයේ එහෙම ඉන්න බෑ එච්චරයි.අනික හරි වෙලාව එනකල් කවුරුත් අපි දෙන්නගේ සම්බන්දේ දැන ගන්න බෑ.තේරුනානේ?"

"හරි හරි.😁"

ජන්කුක් සොන්හිගේ තොල්වලට පොඩි පෙක් එකක් දීලා පහලට ගියේ තව ටික වෙලාවක් හිටියා නම් එහෙම කට්ටියම කාමරේට කඩා වදින බව දන්න නිසා.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

At NIS

Lunch එක අරන් නම්ජූන් , සුගා වගේම ජින් NIS එකට ආවේ දැන් එන්න එන්නම පොපී ලවර්ගේ වැඩ දරුණු වෙන නිසා ඒ ගැන ටිකක් කතා කරන්න.මාධ්‍ය ඉස්සරහ නම්ජූන් පොපී ලවර්ගේ ඉඟිය ප්‍රතික්ෂේප කළා වුණාට එයාට ඒක බැහැර හරින්න බැරි වුණා.මොකද එයාට වුනත් එන්න එන්නම එයාගේ සහෝදරයන් ගැන සැක හිතිලයි තිබුනේ.මොකද කවදාවත් නැතුව එයාලගේ හැසිරීම් රටාව වෙනස් වෙලා තිබුනා.

Mr. Or Mrs. Poppy Lover?🌷[Completed/JJK]Where stories live. Discover now