12- French Kiss

1.5K 369 60
                                    

ටේහ්‍යොන්ග්ගේ රස්නේ හුස්ම ජන්කුක්ගේ බෙල්ලේ වැදුනා.. ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ටීශර්ට් එක ඇගිලි වලට ගුලි කරලා අල්ල ගත්තා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ බෙල්ල දිගේ නහය අරගෙන ආවා... "ඔයා ලග සුවදයි කූ" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ jawline එක දිගේ නහය ගාවගෙන ඇවිත් ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා...

ජන්කුක්ගේ මුලු ඇගම සීතල වෙලා, ගල්වෙලා තිබුනා... දෙසැම්බර් මාසේ මුල් සතිය ගෙවෙමින් තිබුන නිසා කොයි වෙලාවේ වැස්ස පටන් ගනීද කියලා විස්වාසයක් තිබුනේ නෑ...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ සිනිදු යටිතොල මාපට ඇගිල්ලෙන් අත ගෑවා... ජන්කුක්ගේ තොල් වෙව්ලනවා ටේහ්‍යොන්ග්ගේ ඇගිල්ලට දැනුනා... "රිලෑක්ස් ජන්කුක්" ජන්කුක් රිලැක්ස් වෙන්නේ කොහොමද? දෙන්නම අතර පොඩි ඉඩසක්වත් තිබුනේ නෑ... ටේහ්‍යොන්ග්ගේ ඇගේ උණුසුම ජන්කුක්ගේ ඇගට හොදටම දැනෙන තරම් ලගින් ටේහ්‍යොන්ග් හිටගෙන හිටියා...

"දැන් දුවන්නවත්, මාත් එක්ක තරහා වෙන්නවත් එපා, just relax mm, I wanna kiss you" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ යටිතොල මාපට ඇගිල්ලෙන් යටට ඇද්දා... ටේහ්‍යොන්ග්ගේ ඇස් ලොකු වුනා... ඒ විදියට ඉන්නකොට ජන්කුක් සෙක්සි, ටේහ්‍යොන්ග්ට ජන්කුක්ගේ පර්මිශන් එක ගන්න ඕන වුනා... ජන්කුක් 'යස් ප්ලීස් ටේහ්‍යොන්ග්' කියනකන් ඉන්න ඕන වුනා... ඒත් තවත් කතා කරන්න තරම් කන්ට්‍රෝල් එකක් ටේහ්‍යොන්ග්ට තිබුනේ නෑ...

ටේහ්‍යොන්ග් එහෙමම නැවිලා ජන්කුක්ගේ තොල් උඩින් තොල් තිබ්බා... ජන්කුක් ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා... ජන්කුක්ගේ පපුව ගැහෙන වේගේ කොයි තරම්ද කියලා ජන්කුක්ටවත් හිතා ගන්න බැරිවුනා... ටේහ්‍යොන්ග් හිමින්, සිනිදුවට ජන්කුක්ගේ තොල් කිස් කරන්න ගත්තා... ජන්කුක් එහෙමම ඇස්දෙක වහගෙන ටේහ්‍යොන්ග්ගේ ශර්ට් එකෙන් අල්ලගෙන හිටියා...

ටේහ්‍යොන්ග්ගේ තොල් ගොඩක් සිනිදු නැති වුනත්, අමුතු ඇබ්බැහි වෙන ගතියක් තිබුනා... ටේහ්‍යොන්ග් තොල් මූව් කරන විදියට ටේහ්‍යොන්ග්ට මේකට හොද පළපුරුද්දක් ඇති කියලා ජන්කුක්ට හිතුනා... ජන්කුක් කිස් එකට රියැක්ට් කරන්න ඇත්තටම දැනගෙන හිටියේ නෑ... මේක ජන්කුක්ගේ ෆස්ට් කිස් එක...

the nerdy AND the handsome  ||vkook||Where stories live. Discover now