13-Because I like you

1.6K 376 56
                                    

ටේහ්‍යොන්ග්ගේ අත්දෙකම ජන්කුක්ගේ ඉන දෙපැත්තේ ගෑවුනා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ කකුල් දෙක මැද්දෙන් එක කකුලක් තියලා ජන්කුක්ගේ ලගින්ම හිටගෙන ටිකක් නැමුනා...

ටේහ්‍යොන්ග්ගේ එක අතක් කිචන් කවුන්ටර් එක උඩ ජන්කුක්ගේ ඉන පිටිපස්සෙන් තිබුනා... ඒ අත ජන්කුක්ගේ ඉනේ ගෑවුනා, ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ ටීශර්ට් එක ඇල්ලුවා...

"Shall I teach you" ටේහ්‍යොන්ග් අමුතු විදියට හිනාවෙලා ජන්කුක්ගේ මූණට හොදටම ලංවුනා... ජන්කුක්ගේ මුලු ඇගම ගැහෙන්න ගත්තා... "ඇයි ඔයා ගැහෙන්නේ?" ටේහ්‍යොන්ග් ලොකු අතකින් ජන්කුක්ගේ ඉනෙන් ඇල්ලුවා... ජන්කුක්ව දියවෙලා යනවා වගේ දැනුනා...

ටේහ්‍යොන්ග්ගේ ලොකු අතකින්, ජන්කුක්ගේ හීනී ඉන අල්ලනකොට ඒකේ අමුතු ගැලපෙන බවක් තිබුනා... "ඔයාගේ හීනී ඉනට ගැලපෙන බෙල්ට් එකක් මම හොයා ගත්තා" ටේහ්‍යොන්ග් අත ඒ පැත්තෙන් දාලා අනිත් පැත්තෙන් ජන්කුක්ගේ ඉන මිරිකලා අල්ල ගත්තා... "ම්-මොකද්ද?" ජන්කුක් අල්ල ටේහ්‍යොන්ග්ගේ පපුවෙන් තිබ්බා... "මගේ අත ජන්කුක්"

"සෝ කියන්න, Shall I? ඔයා කැමති නම් විතරක්" ටේහ්‍යොන්ග් කට කොනකින් හිනාවුනා... ජන්කුක් ඇගිලි ටේහ්‍යොන්ග්ගේ පපුවට තියලා තද කරලා, ටේහ්‍යොන්ග්ගේ තොල් දිහා බැලුවා... ටේහ්‍යොන්ග් උත්තරේ දන්නවා වුනත්, ටේහ්‍යොන්ග්ට ඕන වුනේ ජන්කුක්ව ඕපන් කරන්න... ජන්කුක්ගේ ලැජ්ජාශීලී ගති තමන් ඉස්සරහා නැති කරලා දාන්න... "ඔයාට දැන ගන්න ඕන නම් ඔයාට වෙනවා ඔයාගේ වචන යූස් කරන්න" ටේහ්‍යොන්ග් අනිත් අතින් ජන්කුක්ගේ යටිතොල මාපට ඇගිල්ලෙන් අත ගෑවා... "මේ රෝසපාට තොල් වලින් වචන පිට වෙනකොට ඇත්තටම ලස්සනයි ජන්කුක්, මම ආසයි අහගෙන ඉන්න" ටේහ්‍යොන්ග් එකපාරටම ජන්කුක්ගේ ඉනෙන් ඇදලා අරගෙන ඇගට හේත්තු කර ගත්තා... ජන්කුක්ගේ මුලු ඇගම ටේහ්‍යොන්ග්ගේ උණුසුම් ඇගට තද වුනා...

"ක්-කැමති" ජන්කුක්ගේ තොල් දෙක වෙව්ලනවා ටේහ්‍යොන්ග් බලාගෙන හිටියා... "මම දැනගෙන හිටියා ජන්කුක්, ඔයා කොහොමත් ලැජ්ජ කෙනෙක්, ඒත් ඔයා ඒ ලැජ්ජාව එක්කම අමුතු needy feeling එකක් එලියට දෙනවා, මම හිතන්නේ ඒ මට විතරයි, ඔයාගේ ඒ ෆීලින් එක දැනෙන්නේ මට විතරයි, ඔයා ඒක දැනෙන්න දෙන්නේ මට විතරයි, එහෙමනේ?"

the nerdy AND the handsome  ||vkook||Where stories live. Discover now