21- With you it's different

1.3K 339 41
                                    

සීතල ටයිල් වෝල් එකට ජන්කුක්ගේ පිටයි, ඔලුවයි හේත්තු වෙලා තිබුනා... වටපිටාව සීතල වුනත්, ජන්කුක්ගේ මුලු ඇගම උණුසුම් වෙලා තිබුනා... දෙන්නම තවම තෙත් ඇදුම් පිටින් බාත්ටබ් එක ඇතුලේ හිටගෙන හිටියා... ශවර් එකෙන් වැටෙන හොට් වෝට වල මීදුමෙන් බාත් රූම් එක වැහිලා තිබුනා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඉනෙන් අල්ලගෙන අනිත් අතින් ජන්කුක්ගේ බෙල්ලෙන් තද කරලා අල්ල ගත්තා... "Say it again"

"I-i need you"

"How"

"මම දන්නේ නෑ" ජන්කුක් කියනවා එක්කම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් උඩින් තොල් තිබ්බා... ජන්කුක් ඇස්දෙක වහගෙන ටේහ්‍යොන්ග්ගේ ඉන දෙපැත්තෙන් අල්ල ගත්තා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් දෙක මාරුවෙන් මාරුවට උරන ගමන් රෆ් විදියට කිස් කරා... "අහ්හ්" අද ජන්කුක්ට වඩා ටේහ්‍යොන්ග් කලබල වෙලා හිටියා... ටේහ්‍යොන්ග් දිගටම ජන්කුක්ගේ ඉන මිරිකුවා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ දිව උරන ගමන් ජන්කුක්ව ඇදලා අරගෙන අනිත් පැත්තේ ටයිල් වෝල් එකට හේත්තු කරා... "අහ්හ්හ්" ජන්කුක්ගේ ඔලුව වෝල් එකට වැදුනම ටේහ්‍යොන්ග් කිස් කරන අතරම අල්ල ජන්කුක්ගේ ඔලුව පිටිපස්සෙන් තිබ්බා...

ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ පිටෙන් අත් දෙක තිබ්බා... ටේහ්‍යොන්ග් එහෙමම ජන්කුක්ගේ ඇගට හේත්තු වුනා... ජන්කුක්ගේ ඇගේ රස්නේ ටේහ්‍යොන්ග්ට, ටේහ්‍යොන්ග්ගේ ඇගේ රස්නේ ජන්කුක්ට හොදටම දැනුනා... ටේහ්‍යොන්ග් එක අතක් ජන්කුක්ගේ තෙත ටීශර්ට් එක ඇතුලට දැම්මා... "අහ්ම්ම්" ටේහ්‍යොන්ග්ගේ රස්නේ අල්ල පිට පුරා යනකොට ජන්කුක් ඉනෙන් ඉස්සරහට වුනා...

ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ තොල් අත ඇරියා... "රියලි සොරි" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ටීශර්ට් එක ඉස්සුවා... ජන්කුක්ගේ කම්මුල් දෙක තද රතුපාට වුනා... "ප්ලීස්" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් අත්දෙක ඉස්සුවා... ඒ එක්කම ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ටීශර්ට් එක ගලවලා ටබ් එකේ බිමට දැම්මා... ජන්කුක් අත් දෙකෙන් මූණ වහා ගත්තා... "ෆකින් කියුට්" ටේහ්‍යොන්ග් තමන්ගේ ටීශර්ට් එකත් ගලවලා බිමට දාලා ජන්කුක්ගේ ඉන වටේ අත් යවලා ජන්කුක්ගේ නිරුවත් රස්නේ පපුව, තමන්ගේ පපුවට තද කර ගත්තා...

the nerdy AND the handsome  ||vkook||Where stories live. Discover now