18- Library date

1.3K 354 51
                                    

ටේහ්‍යොන්ග් 9 වෙද්දී ජින්ගේ කැෆේ එක ලග හිටගෙන හිටියා... ටේහ්‍යොන්ග්ගේ මූණේ ලස්සන හිනාවක් තිබුනා... ජන්කුක් කැෆේ එකේ යුනිෆෝර්ම් එක ඇදලා පොඩි ඒප්‍රන් එක්ක දාලා හිටියා... ඒ ඇදුමට ජන්කුක්ව හුරතල් විදියට පෙනුනා... කවුන්ටර් එක ඇතුලේ ඉදන් ඕර්ඩර් ගන්න ගමන්, කස්ටමර් නම කිව්වම ඔලුව පැත්තට හරවගෙන දිව පොඩ්ඩක් එලියට දාලා කප් එකේ නම ලියන ගමන් ජන්කුක් පිටිපස්සට හැරිලා වෙලාව බැලුවා...

ජන්කුක් කලබල වුනා... ටේහ්‍යොන්ග් ග්ලාස් එකෙන් ජන්කුක්ගේ හැසිරීම බලාගෙන හිටියා... ටේහ්‍යොන්ග් හිනාවෙලා සාක්කු දෙකට අත්දෙක දාගෙන කැෆේ එක ඇතුලට ගියා... දොර ඇරෙනකොට බෙල් එක වැදෙන නිසා ජන්කුක් ඔලුව හරවලා බැලුවා... ටේහ්‍යොන්ග් ඇතුලට එනවා දැක්කම ජන්කුක් ඇස් දෙක ලොකු වුනා... ජන්කුක් මාකර් එක ඇගිලි වලට තද කරගෙන බලාගෙන හිටියා...

ටේහ්‍යොන්ග් හැන්ඩ්සම්... ටේහ්‍යොන්ග් හොදට ඇදලා හිටියා... ටේහ්‍යොන්ග් ඇදලා හිටියේ සාමාන්‍යයෙන් හැමදාම අදින විදියට වුනාට ජන්කුක්ට ඒකේ වෙනසක් පෙනුනා... ටේහ්‍යොන්ග් අද තවත් හැන්ඩ්සම්... සමහරවිට ටේහ්‍යොන්ග්ගේ බ්‍රෑන්ඩඩ් ඇදුම් නිසා...

ඒත් ජන්කුක් ලග හොද ඇදුමක් තිබුනේ නෑ

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.



ඒත් ජන්කුක් ලග හොද ඇදුමක් තිබුනේ නෑ... ඔහ් මේ දෙන්නගේ පලවෙනි ඩේට් එක... ජන්කුක් යටිතොල හපාගෙන ටේහ්‍යොන්ග් දිහා බලාගෙන හිටියා...

"Excuse me" ටේහ්‍යොන්ග් අමුතු විදියට කිව්වම ජන්කුක් තුන් පාරක් ඇස් පිල්ලම් ගැහුවා... ටේහ්‍යොන්ග් හිනාවුනා... ඊටපස්සේ ජන්කුක් එක දිගට ඇස් පිල්ලම් ගැහුවා...

"How can I help you sir" ජන්කුක් ඒ විදියටම ඇහුවම ටේහ්‍යොන්ග් වැලමිට කවුන්ටර් එකෙන් තියලා, තොල් දෙක උල් කරා...

the nerdy AND the handsome  ||vkook||Kde žijí příběhy. Začni objevovat