දවස් දෙක්ක ගතවෙලා තිබුනා... ජන්කුක්, ටේහ්‍යොන්ග්ව මීට් වෙන්නේ නැතුව ඉන්න වග බලා ගත්තා... ටේහ්‍යොන්ග් ලගදී දැනෙන අමුතු හැගීම ජන්කුක්ට තේරුම් ගන්න බැරිවුනා... ඒක නිසා ජන්කුක් ටේහ්‍යොන්ග් ගෙන් ඈත්වෙලා හිටියා...
ටේහ්‍යොන්ග්ගේ ටීශර්ට් එක දෙනවද? නැද්ද? කියලා ජන්කුක් දිගටම කල්පනා කරා... තමන් ඇදපු එක ටේහ්‍යොන්ග් ආයේ ගනීද? ටේහ්‍යොන්ග් ඒක රිජෙක්ට් කරලා, හිත රිදෙන දෙයක් කියයි කියලා ජන්කුක් බයවුනා...
හැමදාම හිත රිදෙන දේවල් වෙන ජන්කුක් ඇයි ටේහ්‍යොන්ග් හිත රිදෙන දෙයක් කියයි කියලා බයවෙන්නේ?
පුදුමම දේ මේ දවස් දෙකේ ජන්කුක්ට කවුරුත් කරදර කරේ නැති එක...
ජන්කුක්, ජිමින් එක්ක කැෆෙටේරියා එකට ගියා... සාමාන්‍යයෙන් ජන්කුක් කැෆෙටේරියා එකට යන්නේ නැති වුනත්, ජිමින් ඉන්න දවසට ජිමින්ගෙන් බේරෙන්න බැරි නිසා ජන්කුක් යනවා...
"ජන්කුක් මොනවද කන්න ඕන" ජිමින් මේසයක් ලග නැවතුනා... "ඕන දෙයක් ජිමිනි, මට ලයිබ්‍රි එකට යන්න ඕන" ජන්කුක් කිව්වම ජිමින් තොල පෙරලුවා...
"ජන්කුකී ඔයා ඕනවට වඩා මහන්සි වෙනවා, ඔයා දක්ශයි, අයි මීන් ඕනවට වඩා ඒක නිසා ටිකක් රෙස්‍ට් කරන්න ඔයාගේ ලෙක්චර්ස් ඉවරයි, දැන් කාලා ගෙදර යන්න" ජිමින් ජන්කුක් ඉද ගත්ත පුටුවට එහා පුටුවෙන් ඉදගත්තා...
"මට මහන්සි නෑ ජිමිනී" ජන්කුක් හිනාවුනා... "ඉඩියට්" ජිමින් ජන්කුක්ගේ කම්මුලට ඇගිල්ලෙන් ඇනලා කෑම අරගෙන එන්න ගියා... ජන්කුක් හිනාවෙලා පොත පෙරලගත්තා...
"ජන්කුක්" නම ඇහුනම ජන්කුක් ඔලුව ඉස්සුවා... "ඔහ් සූබින්" ජන්කුක් පොත වැහුවා...
"මම මෙතනින් ඉද ගන්නද?" සූබින් ජිමින්ගේ පුටුවට ඇගිල්ල දික් කරා... ජන්කුක් ඔලුව වැනුවා... සූබින් හිනාවෙලා ඉද ගත්තා...
"සෝ මොකද මෙතන කරන්නේ"
"මම ජිමින් එක්ක ආවේ, අහ් ජිමින් මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්" ජන්කුක් කිව්වම සූබින් තොල් දෙක උල් කරා... "ඇයි?"
"ඒ කියන්නේ ඔයා taken"
"අහ්හ්හ්?"
"ඒ කියන්නේ ඔයාට බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා, මට ඔයාගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ් වෙන්න බෑ"
ESTÁS LEYENDO
the nerdy AND the handsome ||vkook||
FanficBullied boy falls in love with the most popular, handsome boy in the university.. Taekook