22- Shopping date

1.2K 329 53
                                    

Double update, Enjoy ma babies!

උදේ 10ට විතර ටේහ්‍යොන්ග්ට මුලින්ම ඇහැරුනා... ටේහ්‍යොන්ග්ගේ මුලු පිටම රිදෙන්න ගත්තා... "අහ්" ටේහ්‍යොන්ග් පිට දිග ඇරලා, පහල බැලුවා... ජන්කුක් ඩුවට් එක ඇතුලේ ටේහ්‍යොන්ග්ගේ අත් අතර නිදාගෙන හිටියා... ටේහ්‍යොන්ග් හිනාවුනා... ජන්කුක් ඇත්තටම කියුට්, ජන්කුක්ගේ ඇදුම් වලින්, ස්පෙක්ස් දෙකෙන් ඒ හුරතල් පෙනුම වැහිලා nerd look එකක් ඇවිත් තිබුනට ටිකක් වෙනස් වුනා නම් ජන්කුක් ඇත්තටම මීටත් වඩා ලස්සනයි...

ජන්කුක්ගේ pouty lips දිහා බලාගෙන ටේහ්‍යොන්ග් කල්පනා කරා... මුලින්ම ටේහ්‍යොන්ග්ට කොරියාවට එන්න කිසිම වුවමනාවක් තිබුනේ නෑ... දෙක, ටේහ්‍යොන්ග්ට යුනිවර්සිටි යන්නත් කිසිම වුවමනාවක් තිබුනේ නෑ... තුන, කිසිම කෙනෙක් ඕනවට වඩා ලං කරගන්න, ඒ කිව්වේ කාටවත් ආදරේ කරන්න, රිලේශන්ශිප් එකක් පටන් ගන්න ටේහ්‍යොන්ග්ට කිසිම අදහසක්, වුවමනාවක් තිබුනේ නෑ...

ඩෑඩ්ගෙන් බේරෙන්න බැරි නිසා කොරියාවට ඇවිත් යුනිවර්සිටි යන ගමන් කම්පැනි එක බාරගන්න තීරණය කරත්, one nightstand ඇරුනම කිසිම කෙල්ලෙක් එක්ක රිලේශන්ශිප් එකක් පටන් ගන්නේ නෑ කියලා ටේහ්‍යොන්ග් තදින්ම හිතාගෙන හිටියා... ඒත් ජන්කුක්,

හිතන්න පුලුවන්ද? කිසිම දෙයක් නැති Nerdy jeonguk, ටේහ්‍යොන්ග්ගේ හැම තීරණයක්ම වෙනස් කරලා, ටේහ්‍යොන්ග්ව සම්පූර්ණ වෙනස් කරා කිව්වම, "Fuck I'm so fucking screwed" ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ සිනිදු කම්මුල අතගෑවා... "Don't fell in love with this cutie, but fuck I'm fucked up" ටේහ්‍යොන්ග් හිමින් කිව්වා...

ජන්කුක් රස්නේ හුස්ම පිට කරා... ජන්කුක්ගේ දිග ඇස් පිහාටු, රෝසපාට pouty lips, පිම්බුන රෝසපාට කම්මුල්... ටේහ්‍යොන්ග් ඇගිල්ලෙන් ජන්කුක්ගේ මූණේ හැමතැනක්ම හිමින් ඇල්ලුවා...

ටේහ්‍යොන්ග් කවදාවත් මේ වගේ සොෆ්ට් විදියට හැසිරුන කෙනෙක් නෙමෙයි, තව කිව්වොත් ගෑනු ලමයි පලවෙනි රවුන්ඩ් එකෙන්ම ඇද උඩ සිහිය නැති වෙනවා... ඒත් ඇයි මුල ඉදලම ජන්කුක් එක්ක සොෆ්ට් විදියට හැසිරුනේ, ඇයි ටේහ්‍යොන්ග් සම්පූර්ණ වෙනස් මනුස්සයෙක් විදියට ජන්කුක් ලග හැසිරෙන්නේ... ජන්කුක්ට සලකන්නේ,

the nerdy AND the handsome  ||vkook||Where stories live. Discover now