ට්‍රීං...ට්‍රීං..ට්‍රීං..⏰⏰⏰
"අාහ්..මට තව ටිකක් නිදාගන්න ඕන..හම්ම්ම්..අරයා තාම උඩට අාවේ නැහැනේ..එයා එනකන් තව ටිකක් නිදා ගන්නවා.."
එයා එහෙම හිතලා අායෙත් නිදාගන්න හැදුවත් එහෙම වාසනාවක් නම් මේ කොල්ලට තිබ්බේ නැහැ..
"බබා නැගිටින්න..මන් අැතුලට එන්න කලින් නැගිටින්න..."
"අාපෝ මතක් කලා විතරයි....
හරී..මන් නැගිටලා ඉන්නේ....""අාහ් හරි එහෙනම් වොෂ් දාගෙන පහලට එන්න මන් breakfast රෙඩි කරන්නම්..."
"මූ තාම කෑම හදලත් නැතුවද මට කතා කලේ..මන් තව විනාඩි 5ක් විතර නිදාගන්නවා..."
ඔහොම හිතපු මේ කොල්ලා තව ටික වෙලාවක් නිදාගන්න තීරනේ කලා..ඒත් ඉතින් එයාට මිනිත්තු 5 කට වඩා වෙලාවක් නින්ද ගිය නිසා ටිකක් දරුණු ගනයේ ප්‍රහාරයකට එයාට මුහුනදෙන්න වෙන බව නම් මතක තිබ්බේ නැහැ...
"අනේ අැත්තට මන් කතා කලාම නැගිටලා ඉන්නේ කියලා දැන් රෙදිත් පොරවගෙන හොදට නිදි..මම උදේම නැගිටලා මූටත් එක්ක කෑම හදන්න ඕන...ඉදහන්කො.. අද මන් හොද වැඩක් කරන්න..හැම දාම යාළුවා කියලා මුකුත් කරන්නේ නැති නිසා තමා මූ මෙහෙම කරන්නේ..ඉදපන්කෝ...අද මන් අැදේ ඉද්දිම නාවලා ගන්නම්.."
"බුදු අම්මෝ...චිමියෝ...වහල හිල්වෙලා...මෙන්න තෙමෙනෝ..."
🐥"අැත්තද මහත්තයා..පස්ස උඩ දාගෙන නිදා ගත්තම වහලත් හිල් කරගෙන වතුර වැටෙනවා තමා.."
"අනේ පල යන්න ගොන් තාරාවා..උදේ පාන්දරම මාව තෙමුවා..බලහන්කෝ.."
🐥"අනෝ මෝඩ කොටියෝ පස්සට එලිය වැටෙනකන් නිදාගත්තම හරිද...අද උදේ shift එක අපි දෙන්නට තියෙන්නේ..."
🐯"අඩේ..අමතක වුනා බං..මන් පටස් ගාලා රෙඩි වෙලා එන්නම්.."
🐥"දැන් තමා කඩිකුලප්පුව හැදිලා තියෙන්නේ..යනවා යනවා..නැත්තන් අපි දෙන්නගෙම ජොබත් නැති වෙයි.."
මේ උදේ පාන්දර දෙන්නත් එක්ක වලි දාගෙන වැඩට යන්න රෙඩි වෙන ඩබල තමා kim taehyung සහ එයාගේ අතිජාත මිත්‍රයා park jimin..
YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanfictionඔහු හුරතල් වෙෙද්‍යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...