Jkට කොරියා වලට අාවට පස්සේ යුන්ගිවත් apartment එකෙන් බස්සගෙන එයාගේ apartment එකට යනගමන් හිටියේ..අද ඔම්මයි අප්පයි දෙන්නම් ඩේගු ගිහින් නිසා කුක්ට තනියම mansion එකේ ඉන්නත් බැරි නිසා එයා එයාගේ apartment එකට යන්න හිතාගත්තා..එයාගේ Apartment එක තියෙන්නෙත් යුන්ගිගේ apartment එක ලගම වගේ..ඒ නිසා යුන්ගිවත් drop කරගෙනම තමා එයා apartment එකට අාවේ..යුන්ගි නම් කිව්වා එයාලගේ ගෙදරට ගිහින් කාලාම යන්න ඉන්න කියලා..ඒත් ඉතින් jk කිව්වේ ජිමින්ට කරදර කරන්න ඕනේ නැහැ කියලා..jkට එන්න කියලා බල කලත් jkගේ එන්න කැමැත්තක් නම් තිබ්බේ නැහැ..ඒ නිසාම යුන්ගි තව දුරටත් එයාට බලකරන්න ගියේ නැහැ..
කුක්ට apartment එක ලගට ගියාට පස්සේ තමා මතක් වුනේ එයා අාවේ office car එකෙන් නේද කියලා..ඒ නිසාම කුක් driver එක්කම අායෙත් jeon mansion එකට ගියා..මොකද එයාට කිසිම කෙනෙක්ගේ attention එකක් ගන්න ඕන වුනේ නැති නිසා..
Mansion එකට ගිහින් එයාගේ අැදුම් තියෙන බෑග්ස් ඔක්කොම maids ලට වොශ් කරන්න ගන්න කියලා ඉක්මනට ගිහින් wash එකක් දාගෙන තව අැදුම් ටිකක් බෑග් එකකට දාගෙන අායෙත් අාවේ apartment එකට යන්න හිතගෙනයි..
එයා යන්න හදද්දිම වගේ හෙඩ් මේඩ් කෑම හදන්නද කියලා අහුවත් ඒකටත් එපා කියාගෙනම කුක් එයාගේ personal car collection එක තියෙන basement එකට අාවේ මොකේද යන්නේ කියලා හිතන ගමනුයි..
YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanfictionඔහු හුරතල් වෙෙද්යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...