ටේකුක් දෙන්නා එදා දවසේ ගොඩක් දේවල් ගැන කතා කලා..දවල්ට කන වෙලාවට වගේ යුන්ගි නැගිටලා අැවිත් කෑම හොයද්දි maidsලත් අැවිත් හිටියේ.,ඒත් ඉතිත් එයා උදේ ටේ order කරපු කෑම ටික රත් කරලා අරගෙන කන්න ගත්තේ දවල්ට හවස් වෙලා කන්න හිතාගෙන..
එත් ජිමින් නම් හොද fresh එකේ කාලා බීලා අැවිදලා ඉන්න එක ගැන නම් ටේ සතුටු වුනා..ජිමින් මේ ප්රශ්නේ ගැන දැනගෙන ඉන්නේ නැති තරමට ප්රශ්නේ වාසදගන්න ලේසි කියලා ටේ දන්නවා..මොකද ජිමින් හිතාගෙන ඉන්නේ එදා එයා කෑගහපු එක නිසා තමා යුන්ගි කතා කරන්නේ නැත්තේ කියලා..එයාට ඕන යුන්ගි එයාට sorry කියන්න විතරයි..ඒත් එයා suzy ගැනවත් යුන්ගිගේ හිතේ තියෙන අදහස ගැනවත් දාම කිසිම දෙයක් දන්නේ නැහැ..ඒ ගැන දැනගත්තෝත් ජිමින්ට මොනවා වෙයිද කියලා එයාටවත් හිතාගන්න බැහැ..
මේ හැම කෙනෙක්ම නොදන්න ටේ විතරක් ම දන්න තවත් එක රහසක් තියෙනවා..ඒක ගැන එයා දැන්ම කිසිම කෙනෙක්ට කියන්න ඕන නැහැ කියලා ටේ මේ සිද්දියට දැනගත්තට පස්සේ හිතාගත්තා..
මේ ප්රශ්නෙදි යුන්ගි සම්පූර්න වැරදිද කියන්න ටේ දන්නේ නැහැ..ඒත් යුන්ගි ගේ හිතේ තාමත් suzy ඉන්නවා කියන එක ටේට හොදටම තේරුනා...
ඒ නිසාම මේ week එකේ trip එකෙන් පස්සේ කොහොමත් ජිමින්ලා තව දවස් දෙක තුනක් ඉන්නවා කියලා කියලා තිබුන නිසා මේ ගැන හැමෝටම හොරෙන් හොයන්න ටේ තීරනය කලා..කලින් කතා වුනේ නම් යුන්මින් දෙන්නා මාසයක් විතර නවතිනවා කියලා වුනත් අැත්ත තත්ත්වේ ජිමින් කිව්වට පස්සේ එයාලා මේ trip එකෙන් පස්සේ අාපහු කොරියාවට යන්න තීරනේ කරලයි තිබුනේ..
හිතුව තරම් trip එක enjoyable වුනේ නැතත් ටේකුක් දෙන්නා නම් trip එකේදි ටිකක් විතර විනොද වුනා..
යුන්ගිත් එක්ක මේ ගැන කතා කරන්න ටේට වුවමනාවක් තිබුනත් ජිමින්ට පොඩ්ඩක් හරි මේ ගැන තේරුනොත් කියන හේතුව නිසාම ටේ ඒ අදහස පස්සට දැම්මා..මේ වෙද්දි කොහොමත් hospital එකේ construction වැඩ විතරක් තියෙන නිසා ටේටවත් ජන්කුක්ටවත් ලොකුවට stress වෙන්න කාරනයක් තිබුනේ නැහැ..ඒ නිසාම ටේ මේ කාලය යුන්මින් දෙන්නාගේ මේ ප්රශ්නේ විසදන්න පාවිච්චි කරන්න හිතුවා..කොහොම හරි trip එත ඉවර කරලා හැමෝම අායෙත් ජන්කුක්ගේ apartment එකට අාවා..එයාලා එද්දි පුදුමෙකට වගේ mr.jeon වගේම mr.kim දෙන්නා එහෙමත් නැත්තන් ටේකුක්ගේ අප්පලා දෙන්නා එයාලගේ ගෙදර අැවිත් තිබුනා..
![](https://img.wattpad.com/cover/324643777-288-k211024.jpg)
YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanfictionඔහු හුරතල් වෙෙද්යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...