ටේ වගේම ජිමින්ටත් ජින් dinner එකට invite කරලයි තිබ්බේ..අැත්තටම ඉතින් ඒ දෙන්නට මොනවට invite කරනවද..කෑම කොතනද ටේමින් ඩබල අනිවාර්යෙන්ම එතන..ඒත් ඉතින් අද පුදුමෙකට වගේ මේ ඩබල පරක්කුයි..ජින් බලෙන ඉදලා බැරිම තැන ටේ ට call එකක් ගත්තා..
Call
🐹"ටේ කොහෙද ඉන්නේ...එන්නේ නැද්ද..දැන් 7.30 ටත් ලගයිනේ.."
🐥"අයියෝ ජින් හියුන්ග් මට කියන්න අමතක වුනානේ.."
🐹"මොකද්ද දැන් කියන්න අමතක වුනේ..අැයි දැන් චිම් ඔය ටේගේ phone එක answer කලේ,.දැන් ටේ කොහෙද.."
🐥"අයියෝ ඉතින් පනිනවානේ..අපි දෙන්නට අද එන්න වෙන්නේ නැහැ හියුන්ග්..අපි දෙන්නව හෙට ඉදන් ward in charge විදියට පත්කරලා..ඉතින් අපිට හෙන වැඩ ගොඩයි..මාත් මේ හදිසියට room එකට අාපු නිසා තමා phone එක දැක්කේ..ටේ living room එකේ ඉදන් වැඩ..මාත් යනෝ හියුන්ග්..bye.."
🐹"මෝ..අාහ්..හා හා..බායි.."
Call end
අැත්තටම ජින්ට ජිමින් කියපු කතාව විශ්වාස කරන්නත් බැරි වුනා..මොකද කරන තරමක් නසරානි වැඩ කරන ඩබලට ward in charge දුන්නා කියන්නේ ඉතින් ward එකට එන ලෙඩ්ඩුන්ට දෙවි පිහිටයි..ඒ අපිට හිතෙන විදිහනේ...හැබැයි ඉතින් ජින්ට එහෙම හිතුනේ නැහැ..එයා අැත්තටම සතුටු වුනා මේ පොඩි ඩබලට ඒ වගේ වගකීමක් ලැබුන එක ගැන..මොකද කලින් කිව්වා වගේ නසරානි වැඩ කලාට ඒ දෙන්නට වැඩක් දුන්නොත් ඒ වැඩේ හරියටම කරනවා කියලා ජින් දන්නවා..ටේමින් දෙන්නට එන්න වෙන්නේ නැහැ කියලා ජින් ඔම්මටයි අප්පටයිත් කිව්වා,කොහොම හරි කොල්ලෝ දෙන්නා හොදට වැඩ ටික කරගන්නව නම් ඒක තමා මිස්ටර් කිම්ට වගේම මිසිස් කිම්ටත් තිබ්බ ලොකුම සතුට..
සවස 7.30 වෙන විට කියපු විදියටම ජේකේ ,යුන්ගි වගේම නම්ජුන් තුන්දෙනා ජින්ගේ hotel එකට එද්දිත් මිස්ටර් ජියෝන් මිසිස් ජියොන් දෙන්නා වගේම ටේ මින් දෙන්නා හැරෙන්න ඉතුරු හැම කෙනෙක්ම වගේ hotel එකට පැමිනිලයි හිටියේ..අැත්තටම ජේකේට මෙහෙම දේකට එන්න ප්‍රදානතම හේතුව වුනේ එයාගේ company එකයි..අැත්තටම ජෙකේට එයාගේ company හැරෙන්න වෙන දෙයක වටිනාකමක් තිබුනේ නැහැ.. ඔම්මා , අප්පා එක්ක තියෙන ලෙන්ගතුකම ජෙකේ වෙන කෙනක්ට පෙන්නන්න කැමති වුනේ නැහැ..යුන්ගි වගේම නම්ජුන් ,හෝසොක් දෙන්නා තමා කුක්සන්ට හිටපු ලගම හිතවතුන් වුනේ..යාළුවෙක් විදියට හෝ ,සහෝදරයෙක් විදියට ජෙකේට හිටියේ මේ තුන්දෙනා විතරයි..ඒ වගේම ජන්කුක් වෙන අයත් එක්ක ඕනවට වඩා හැදුනුම්කම් තියාගන්න කිසිම වුවමනාවක් තිබුනේ නැහැ..එයා දන්නවා ගොඩක් දෙනා එයාට ලන් වෙන්නේ එයාට තියෙන ප්‍රසිද්දිය ,පෙනුම සහ මුදල් නිසාමයි කියලා..
![](https://img.wattpad.com/cover/324643777-288-k211024.jpg)
YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanfictionඔහු හුරතල් වෙෙද්‍යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...