chapter 14

467 71 12
                                    

🐰"හියුන්ග් ඔයාගේ husband ට call කරලා කියන්නකෝ අද meeting එක නැහැ කියලා.."

🐱"උඹ නම් කියයි..අැයි කියලා අැහුවොත් මොකද කියන්නේ.."

🐨"අනේ මන්දා..මෙයාලට නොකියා ඉදලා මොනවා හරි වුනොත් බන්..මන් නම් කියන්නේ අපි එයාලටත් අපේ plan එක ගැන කියමු කියලා කුක්.."

🐰"පිස්සුද හියුන්ග්..එයාලා තුන්දෙනා hospital එතේ වැඩ කරන විදිය ගැන දැකලා තියෙනවනේ..පොඩි වුන් තුන්දෙනෙක් වගේ වැඩ කරන්නේ..මන් එයාලට මාසෙකට සැරයක් වගේ meeting එකක් ගන්නවා කිව්වෙත් එයාලව මෙකෙන් හලන්න බැරි නිසා...ඒත් මට නම් කිසිම විශ්වාසයක් නැහැ ඔය තුන්දෙනා ගැන.."

🐹"ඒත් කුකී මම නම් එහෙම හිතන්නේ නැහැ..මොකද එයාලා පොඩි ළමයි වගේ දැගලුවට එයාලා දෙන වැඩේ හරියටම කරනවා කියලා ඔයත් දන්නවා..අනිත් එක ඔයාලා කිසිම කෙනෙක්ට හොයාගන්න බැරුව තිබුන දෙයක්නේ ටේ බෙයා හොයිගත්තේ...ඒත් මන් ඔයාගේ අදහසට කැමති වුනේ මේ වැඩ නිසා එයාලගේ නිදහසේ තියෙන ජීවිතේ අවුල් ජාලයක් කරන්න ඕන නැති නිසයි..

🐰"අනේ හියුන්ග්  මොකක් හරි...දැන්වත් කොල් කරලා කියන්නකෝ.."

කුක් මෙහෙම කෑගහන නිසාම යුන්ගි ජිමින්ට කොල්‍ කලා..ඒත් ජිමින්‍ phone එක answer කලේ නැහැ..calls 4 ක් විතර එක දිගටම ගත්තත් ජිමින් answer කලේ නැති නිසා යුන්ගිට ටිකක් බයත් හිතුනා..මොකද ජිමින් මෙහෙම එයාගේ calls answer නොකර ඉන්නේ නැහැ..

🐨"මොකද යුන්ගියා.."

🐱"මේ චිමී phone එක answer කරන්නේ නැහැනේ..මන් ටේටත් ගත්තා..දෙන්නම phone answer කරන්නේ නැහැ...හෝබියා ලීසාටවත් අරන්‍ බලහන්කෝ.."

🐺"අාහ් ඉන්න මන් ගන්නම්.."

හෝබි යුන්ගි වගේම ජිනුත් පොඩි තුන්දෙනාට call කලත් කිසිම කෙනෙක් phone answer කලේ නැති නිසා හැමෝම ටිකක් බයෙන් තමා හිටියේ..මොකද මෙයාලා  මේ විදියට phone answer නොකර ඉන්නේ‍ නැහැනේ..අනික තුන්දෙනාම අද day off නිසා hospital එකේ වැඩක් කියන්නත් බැහැනේ..
ටික වෙලාවකට පස්සේ බෝගම්ට call එකක් අාවා..

PERFECT PEACE  (Taekook) OngoingWhere stories live. Discover now