chapter 06

440 71 7
                                    

මේ වෙද්දි  ටේ වගේම jk ත්  අතර නයි මුගටි වෙෙරයක් අැති වෙලයි තිබුනේ..එහෙම තිබුනේ නැහැ..එහෙම තමා කට්ටිය හිතාගෙන හිටියේ..මොකද පලවෙනි දවසේ වලියකින්නේ අදුරගත්තේ..ඊට පස්සේ හම්බවෙන හැම වෙලාවෙම වගේ දෙන්නා මොනාට හරි පැටලෙනවා..අඩුම තරමේ අැදගෙන ඉන්න අැදුමට හරි රණ්ඩු වෙනවා..මේ දිහා බලාගෙන ඉන්න සමහර අයට නම් මේ දෙන්නාගේ වැඩ වලට හිනා ගියාට සමහරු නම් කිව්වේ ටේ jk ගේ attention එක ගන්න තමා මේ හැමදේම කරන්නේ කියලා..ඒත් ඉතින් අපේ ටේට නම් ඕවා ගානක්ම නැහැ..මොකද එයාලා හිතාගෙන ඉන්නේ ටේ සාමාන්‍ය doctor කෙනෙක් කියලා..ඒත් එයාලා දන්නේ නැහැනේ ටේ කියන්නේ kim cooperation එකේ vice presents කියලා..
Jk ට කැමැත්තෙන් ඉන්න ලීයා  hospital එක වටේම කිය කිය යනවා ටේ jkගේ attention එක ගන්න මේ විදියට හැසිරෙනවා කියලා..ඒ වගේම jk එයාට marriage proposal එකක් ගෙනාවා කියලත් කියලා තියෙනවා..
marriage proposal එකේ කතාව මුලින් කිසිම කෙනෙක් විශ්වාස නොකලත් meetings කිහිපයකදිම jk  ලියා ගැන හොද කියපු නිසා හැමෝටම ඒ කතාව විශ්වාස කරන්න සිද්ද වුනා..jk  ලියාට හොද කියපු හැම වෙලාවකම ලියත් එක්ක partnersලා විදියට හිටියේ ටේ..
ඒ නිසා ලියාට හොද කියනවා කියන්නේ ටේ‍ බැනුම් අහනවා කියන එක තමා..මොකද ලියා ගේ report එකේ මොන වැරැද්ද තිබ්බත් jk කියන්නේ මේ report එකේ පොඩි වැරදි ටිකක් තියෙනවා ඒ ටික හදාලා mr.minට බාර දෙන්න කියලා..හැබැයි report එක බලන ඕනම කෙනෙක්ට තේරෙනවා ඒකේ තියෙන්නේ පොඩි වැරදි නෙවෙයි කියලා..මෙහෙම තියෙද්දිත් jk  ඒ විදියට හැසිරෙන  නිසා හැමෝම හිතුවේ ලියා කියන්නේ අැත්ත කියලා..ටේ ගේ report ගැන බැලුවොත් අැත්තටම ඒ report වල කිසිම වැරැද්දක් පේන්න නැහැ..ඒත් jk හැම තිස්සෙම අකුරක හරි අැදයක් හොයාගෙන එහෙ නැත්තන් අැදන් ඉන්න අැදුමේහරි වැරුද්දක් හොයාගෙන  ටේට හැමෝම ඉස්සරහා බනිනවා..මුලදි ටේට ඒ නිසා හිත රිදුනත් jk මේ දේවල් කරන්නේ එයා එක්ක තියෙන  තරහට කියලා තේරුනාට පස්සේ නම් ටේ එයාගේ හිත රිද්දගන්න ගියේ නැහැ..ඒ වෙනුවට ටේ හැම තිස්සේම එයාට දෙන හැම වැඩක්ම පුළුවන් තරම් හොදට ඉවර කරන්න  හිතා ගත්තා වගේම එයා ඒ විදියටම කලා..මොකද හැම senior doctor කෙනෙක්ම වගේ ටේ‍ ගැන හොදම තමා කතා කලේ..එයාලා වුනත් මුලඉදන්ම දරනගෙන හිටියේ කොච්චර දැගලුවත් ටේමින් ඩබලට හොදට වැඩ පුළුවන් කියලා...ඒ නිසාම තමා එයාලා මේ දෙන්නගේ හැකියවන් එලියට ගන්න word in charge කලේ..මොකද එතකොට ඒ දෙන්නට වගකීමක් ලැබෙන නිසා වෙනදා වගේ පිස්සු නටන එක අඩු කරලා වැඩ කරන්න ගන්න නිසයි..එයාලා හිතපු විදියටම ඒ දෙන්නා වෙනස් වුනා..ඒ වගේම jkගේ වැඩ නිසා ටේ තව ටිකක් හොදට වැඩ කරන්න ගත්ත නිසා ටේ ගැන හැමෝම සතුටු වුනා..එයාලට ලියාට කිසිම දෙයක් කියන්න බැරුවයි හිටියේ..මොකද ලියා කියන විදියට jk එයාට proposal එකක් ගෙනාව නම් ලියා කියන්නේ තව ටික දවසකින් mrs.jeon..ඒ කියන්නේ hospital owner ගේ wife..එහෙම කෙනෙක් තරහා කරගන්න කිසිම කෙනෙක් කැමති වෙන්නේ නැහැනේ..අනික jk ගේ හැසිරීමෙන් වුනත් ලියා කියන්නේ අැත්ත කියලා හැමෝටම හිතිලයි තිබුනේ..ඒක යුන්ගිට වුනත් මේ වෙද්දි විශ්වාස කරන්න සිද්ද වෙලයි තිබුනේ..
දැන් යුන්ගිට තියෙන ලොකුම වුවමනාව ටේගෙන් කොහොම හරි jkගේ අවදානය අයින් කරන එක..මොකද වෙන ඕනම කෙනෙක් jk ගේ මේ හැසිරීම ඉස්සරහා hospital එකෙන් අයින්වෙලා යනවා..ඒත් අපි මේ කතා කරන්නේ ටේ ගැනනේ..එයා එහෙම ලේසියෙන් පරාජය වෙන කෙනෙක් නෙවෙයි..

PERFECT PEACE  (Taekook) OngoingWhere stories live. Discover now