එදා සිද්දියෙන් පස්සේ ටේ වගේම jkත් මුනගැහුනේ නැහැ..මාස 06 ක් වගේ කාලයක් jk company එකේ හිටියේ නැති නිසා එයාට ගොඩක් වැඩ ගොඩගැහිලයි තිබුනේ..නම්ජින් දෙන්නා එදිනෙදා comapny එකේ වැඩ බැලුවට අලුතෙන් පටන්ගන්න projects ගැන එයාලා බැලුවේ නැහැ..මොකද ඒ ගැන සම්පූර්න අයිතිය තිබුනේ jkට..අනිත් කාරනේ තමා jk ගෙන් අවසරයක් නැතුව projects කිසිම දෙයක් පටන්ගන්න පුළුවන් කමකුත් තිබුනේ නැහැ..
🐰"තමුසෙලා මොනවද මන් නැති ටිකේ කලේ අාහ්..බලනවා බලනවා..එක project proposal එකක් ඉවරකරලා නැහැ.."
"ඒත් ජින් සර්වත් නම්ජුන් සර්වත් අපිට මේ project proposal කරන්න කියලා කිව්වේ නැහැ සර්.."
🐰"දැන් තමුසෙලාගේ බොස් කවුද..ජින් නම්ජුන් දෙන්නා අාවේ මන් නැති ටිකට company එකේ day to day works බලන්න මිසක් projects ගැන බලන්න නෙවෙයි..අනිත් එක මේ project managersලා පත් කරලා තියෙන්නේ මොකටද කියනවා..තමුසෙලාට වැඩ කරන්න බැරි නම් අස්වෙලා යනවා..මට ගන්න මිනිස්සු නම් ඕන තරම් අය ඉන්නවා.."
"මිස්ටර් ජියොන් අපිට ඔහොම කතා කරන්න එපා..මොකද අපි හොදට ඉගෙන ගෙන අැවිත් මෙතන වැදගත් ජොබ් එකක් කරන්නේ..අනික මිස්ටර් ජියොන් ඔයාට උනත් බැහැනේ අපි නැතුව මෙහෙම වැඩ කරගෙන යන්න.. "
🐰"ohh is that so...then do what you can and let's see what happens in the end..මාත් මේ බලාගෙන ඉන්නේ තමුන්ලට මොකද්ද කරන්න පුළුවන් කියලා තමා.."
"හරි අපි බලමු mr.jeon"
කේතියෙන් meeting room එකෙන් එලියට අාපු jk කෙලින්ම එයාගේ කැබින් එකය ගියා..මොකද මේ වැඩ කන්දරාව නිසා එයාට ඔළුවේ කැක්කුමකුත් හැදිලයි තිබුනේ..
🐱"මොකද්ද බන් අරූ කියපු කතාව.."
🐰"ඒ ගැන බය වෙන්න එපා හියුන්ග්..මන් කිව්වනේ මන් හැම වැඩක්ම හරියට plan කරලා තියෙන්නේ..ඒක නෙවෙයි මගේ ඔළුව පුපුරන්න වගේ රිදෙනවා..මට pain Killer එකක් දෙන්න හියුන්ග්.."
🐱"ඒත් කුක් ඔයා දවස් කීයක ඉදන්ද ඔය pain killers ගන්නේ..ඔයා hospital එකට ගිහින් බෙහෙත් ටිකක් ගත්‍තා නම් හරි නේද.."
🐰"දැන් hospital ගානේ යන්න බැහැ හියුන්ග්..අනික මේ වැඩ ටික කරලා ඉවර වුනාම ඔය ඔළුවේ කැක්‍කුමත් නැති වෙලා යයි හියුන්ග්"
YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanfictionඔහු හුරතල් වෙෙද්යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...