ටේ අයරින් එක්ක එකතුවෙලා plan කරපු විදියටම suzy හවස 4 ට විතර ගෙදර අාවා..අැත්තටම suzy ටේට කැමති නැහැ..මොකද එයා ජිමින්ගේ යාළුවා නිසා..ඒත් එයා තාම දන්නේ නැහැ යුන්ගි ජිමින් අතර තියෙන ප්‍රශ්නේ ගැන ටේ දන්නවා කියලා..මොකද ඒක ගැන හරියට ජිමිනුත් දන්නේ නැති නිසා suzyට ඒ ගැන සැකයක් අැති වෙලා තිබුනේ නැහැ..ඒ වගේම suzy දැනගෙන ඉදලා නැහැ යුන්ගි අැමරිකා අාවා කියලත්..ඒ නිසාම suzy එයාගේ අක්කා කියපු විදියට ටිකක් කලින් ගෙදර අාවා..
මේ වෙද්දි අයරින්ගේ room එක movie night එකකට ගැලපෙන විදියට මේ දෙන්නා එක්ක වෙනස් කරලයි තිබුනේ..
Suzyත් wash එකක් එහෙම දාගෙන අැවිත් මෙයාලට එකතු වුනා..
ටේගේ මේ plan එකෙන් ටේ බලාපොරොත්තු වෙන්නේ එයා සැක කරන කාරනේ ගැන තහවුරු කරගන්නයි..
කොහොමත් movie night එක ගොඩක් රෑ වෙනකන් තිබුන නිසා ටේට එයාට අවශ්‍ය දේවල් ටික කරගන්න පුළුවන් වුනා...මොකද උදේ ඉදලම එලියේ හිටපු නිසා suzy ටිකක් මහන්සියෙන් හිටියේ...ඒ නිසා එයාටත් නොදැනිම movie එක ඉවර වෙන්නත් කලින් එයාට නින්ද ගිහින් තිබුනා..ඒත් ටේ හිතපු කාරනේ හරියටම තහවුරු කරගන්න ටේට බැරි වුන නිසා අලුත් plan එකකට යන්න වෙනවා කියන එක ටේට තේරුනා..
ඒ නිසාම ටේ අයරින් එක්ක එකතුවෙලා suzy ට උදේට දෙන කිරි එකට බඩේ අමාරුව හැදෙන විදියේ පොඩි දෙයක් දාලා දෙන්න තීරනේ කලේ කොහොම හරි suzyව hospital එකට එක්කගෙන යන්න ඕන නිසයි..
අයරින්ලගේ ගෙදර maids ලා එන්නේ උදේ 8.30 ට, ඉතින් breakfast එක ගොඩක්. වෙලාවට හදන්නේ එක්කෝ අයරින්ගේ ඔම්මා නැත්නම් අයරින්..අද ටේ ඉන්න නිසා දෙන්නත් breakfast හදන්නම් කියපු නිසා අයරින්ගේ ඔම්මත් උදේම අවදි වුනේ නැහැ..හැමදාම වගේ අයරින් තමා suzyට එයාගේ කිරි එක හැදුවේ..suzyට වෙන අය හදන කිරි බොන්න බැරි නිසා කවුරු කෑම හැදුවත් suzy ගේ කිරි එක නම් හදන්නේ අයරින්..කොහොම හරි දෙන්නත් එක්ක එකතුවෙලා plan එකේ විදියට වැඩේ කරපු නිසා ඒකේ results එනකන් තමා දෙන්නම බලාගෙන ඉන්නේ...
ටික වෙලාවකින් suzy කෑගහන සද්දේ අැහිලා හැමෝම එයේ room එකට ගියාම තමා දැක්කේ suzy බඩ අල්ලගෙන අඩනවා..
අයරින්ගේ ඔම්මයි suzy අැරෙන්න අනිත් හැමෝම කිව්වේ hospital යමු කියලා වුනත් suzy ගේ ඔම්මත් මේකට කැමති නැති නිසා බලෙන්ම suzyව hospital එක්කගෙන යන්න බැහැනේ..
ඒත් suzy ගේ අප්පට කේන්ති හිගින් suzy ගේ ඔම්මට බැන්නට පස්සේ තමා suzy hospital යන්න කැමති වුනේ...
ටේට එකෙන්ම තේරුනා එයාගේ සැකේ හරි කියලා..ඒත් test එක කරනකන් හරියට කිසිම දෙයක් කියන්න බැහැනේ...
කොහොම හරි hospital එකට ගිහින් suzy ව check කරන්න අරගෙන පැයක් විතර ගිහින් තිබුනත් තාම කිසිම doctor කෙනෙක් එලියට අාපු නැති නිසා suzy ගේ ඔම්ම නම් ටිකක් බයවෙලා හිටියේ..
තවත් ටික වෙලාවකට පස්සේ doctor අැවිත් කිව්වේ බය වෙන්න දෙයක් නැහැ එයාට නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ මොකද මේ තත්ත්වෙ දි ඔය වගේ දේවල් වෙනවා කියලා...ඒත් එතන හිටිපු අය මූණට මූන බලා ගත්තේ මොකද්ද මේ doctor කියන්නේ කියලා හිතාගන්න බැරි නිසයි..
YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanficඔහු හුරතල් වෙෙද්‍යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...