chapter 16

437 63 8
                                    

ඊයේ ටිකක් විතර limit එක cross වුන නිසා අද ටේමින් දෙන්නට shif එකට එන්නත් පරක්කු වුනා..යුන්ගි ඊයේ රෑ අාවේ නැති  නිසා ටේමින් දෙන්නා හිටියේ  ටේගේ apartment එකේ..අැත්තටම දෙන්නට හොදටම නින්ද ගියපු නිසා 2 ට පටන්ගන්න shift එතට 4ට විතර තමා එන්න පුළුවන් වුනේ..ඒ දෙන්නගේ වෙලාව හොද වුනේ කායි ඊයේ රෑ සිද්දිය දන්න නිසායි..කොහොමින් කොහොම හරි දෙන්නම ඉක්මනට word එකට ගියේ නැත්තන් කායිගෙන් බැනුම් අහන්න වෙන නිසයි..

"අාහ් doctor kim මොකද අද පරක්කු.."

🐯"හි හී...දන්නැද්ද අනේ.."

"Doctor kia කිව්වා අද ඔයාලා දෙන්නා ටිකක් late වෙයි කියලා..ඊයේ party එකක් තිබ්බලුනේද.."

🐥"අාහ් ඔව් ඔව්.."

"හරි හරි doctor මන් එහෙනම් යනවා..ඔය දෙන්නා එනකන් මන් මේ හිටියේ.."

🐯"අනේ thank u නූනා.."

"හරි හරි මන් යනවා.."

🐥"නූනා හෙට shift එකට late වෙලා අාවට කමක් නැහැ..අපි දෙන්නත් හෙට ටිකක් වෙලා  ඉන්නවා.."

"හරි හරි බබෝ.."

මේ දෙන්‍නා word එකට එනකන් වෙන lady doctor කෙනෙක් තමා එයාලා දෙන්නගේ shiftඑක කරලා තිබුනේ..අාවට පස්සේ තමා දෙන්‍නම දන්නේ ලීසායි ජෙනී දෙන්නම නිවාඩු දාලා කියලා..ඉතින් දෙන්නටම කරන්න දෙයක්‍ නැති නිසා word එකට වෙලා ටිකක් කතා කර කර හිටියේ තව පැය දෙකකින් විතර ඊලග visit එක තිබුන නිසයි..

🐯"අර ගෙම්බියෝ දෙන්‍නා leave ගන්නවා නම් තියන්න එපැයි..දැන් ඉතින් අපි දෙන්නට තනියම තමා ඉන්න වෙන්නේ.."

🐥"මින් හොත්‍ නැහැනේ..ඒ කියන්නේ අද word in charge ලා දෙන්නම නැහැනේ.."

🐯"ඒක තමා..ලීයා අාවෙවත් නැහැනේ මේ පැත්තට.."

මේ දෙන්නා මෙහෙම කියව කියව ඉන්න අතරේ එක සැරේම ගෑණු කෙනෙක් කෑගහන සද්දයක් අැහුනා.. Word එකේ හිටපු nurseලා දෙන්නත් එක්ක ම ඒ පැත්තට දුවලා ගියේ මොකක් හරි කලබලයක් ද කියලා බලන්නයි..
අැත්තටම ඒ කෑගහන සද්දේ අැහුනේ word එතේ nurse ලාගේ rest room එක පැත්තෙන් නිසා ටේ වගේම ජිමිනුත්‍ rest room එක ලග නතර වෙලා nurseලා දෙන්නට අැතුලට යන්න කිව්වේ එයාලා දෙන්නා එක සැරේම අැතුලට යන එක හරි නැති නිසයි..
ඒත් අැතුලට ගියපු nurse ලා දෙන්නා ගියපු ගමන් අාපහු එලියට අාවත්, ඒ දෙන්නම හිටියේ නිකන් යකෙක් දැකලා බය වෙලා වගෙයි..

PERFECT PEACE  (Taekook) OngoingWhere stories live. Discover now