chapter 04

460 76 6
                                    

ජන්කුක් එක්කම ජිනුත්‍ hospital එකෙන් පිටවෙලා ගියාට පස්සේ ජීහෝප් ඩබලත් ටේ ව හොයාගෙන ගියේ අැයි ලීසා පන කඩාගෙන දිව්වේ කියලා බලන්නයි..එයාලා word එකට යනකොට ලීසා, ටේ දෙන්නා patient කෙනෙක්ව check කරන ගමන්..

🐝"මොකෝ ඔය දෙන්නා ඔහොම බලාගෙන ඉන්නේ.."

🐥"මන් බැලුවේ අර හා තඩියට late වෙනවා කියලා දුවගෙන අාවේ අැයි කියලා.."

🐯"මේ මොනාද ඔයාලා ඔය කතා කරන්නේ.."

🐝"අාහ් අද කුකී ඔප්පායි ජින් ඔප්පයි hospital එකට අාවනේ..අපේ ඔම්මා මට කිව්ව පනිවිඩේ jeon aunty ට කියන්න අමතක වුනා..ඒ නිසා තමා මන් ඔයාට කියලා ගියේ.."

🐯"අාහ් අපේ හියුන්ග්නුත් අාවද.."

🐺"ඔව් බෙයා..තව මසල් බනියෙකුත් අාවා.."

🐯"හියුන්ග් මේ ලීසා උඩ පැනගෙන ගියේ ඔය ඔප්පා ඔප්පා කිව්වට කවුද දන්නේ ඒ ලීසගේ crush එකද කියලා.."

🐝"අනේ මේ..මගේ crush එක එයා නෙවෙයි.."

🐥"ඒ කියන්නේ අපේ ලිලීට crush එකක් ඉන්නවා.."

🐝"ඒක මන් ඔය දෙන්නට පස්සේ කියන්නම්කෝ.."

🐺"මේ මන් යනවා මට වැඩ තියෙනවා.,"

මේ විදියට එයාලා ඕපදුප කතා කරන ගමන් තම තමන්ගේ රාජකාරි වලට නිරත වුනා..
මේ විදියට සතියක්ම ගතවෙලා ගියත් hospital එකේ ownership එක නම් මාරු වුනේ නැහැ..ඒත් අන්තිමට hospital එක ගන්න හිටපු කෙනත් jk කියපු දේවල් එයාටම ඔප්පු වුන නිසා hospital එක ගන්න බැහැ කිව්වා..අන්තිමට hospital එකේ ownerට ඉතිරි වුන එකම කෙනා වුනේ jk..ඒ නිසා hospital owner jk ට call කරලා කිව්වේ jk කියන ඕනම ගානකට hospital එක දෙන්න එයා ලෑස්ති කියලා..ඒ අනුව jk next friday agreement sign කරන්න ready වෙන්න කියලා වගේම jk hospital එකේ director board එක වගේම අවශ්‍ය ම පුද්ගලයන්ට විතරක් agreement sign කරන meeting එකට සම්බන්ද වෙන්න කියලා දැනුම්දෙන්න කියලයි කියලා තිබ්බේ..

🐺"ඒ දැන් අපේ hospitls ඔක්කොම ටික jeon co operation එකට අරගෙනලු"

🐯"ඒක ඉතින් අහන්න දෙයක් නැහැනේ හියුන්ග්..ඔයා දන්නේ නැද්ද එයාගේ වෙන්න wife නේ කිව්වේ hospital එක ගන්න කියලා.. "

PERFECT PEACE  (Taekook) OngoingWhere stories live. Discover now