අැත්තටම මෙයාලා මෙහෙම දෙයක් වෙයි කියලා හිතුවට මිනී මැරුමක් සිද්ද වෙයි කියලා හිතුවේ නැහැ..Jkලා හිතුවෙම එයාලාගේ කාව හරි kidnap කරන්න try කරයි කියලා හරි call කරලා blackmail කරයි වගේ දෙයක් වුනත් මෙහෙම ලියාව මරලා දායි කියලා එයාලා හිතුවේ නැහැ...
🐱"මේක නම් දුර ගියා වැඩී වගේ බන්.."
🐼"මටත් හිතෙනවා.."
🐯"මේ දැන් අපි දෙන්නට අැයි එන්න කිව්වේ..
🐰"අාහ් තව පොඩ්ඩෙන් ඒකත් අමතක වෙනවා..දැන් word in charge විදියට දැන්ට ලියා ලීසා දෙන්නානේ හිටියේ..ඒත් දැන් ලියා නැහැ..ඒත් ලීසා හිටියට එයාට මෙහෙම තනියම වැඩ කරන්න බැහැනේ..අනිත් කාරනේ තමා අපි ලගදිම අපේ වැඩටික පටන්ගන්න යන නිසා පුළුවන් තරම් ඉක්මනට කායිට මෙහෙන් යන්න වෙනවා..
🐯"ඉතින් හියුන්ග් කොහෙද යන්නේ.."
🐰"එයා යන තැන ගැන ඔයාට වැඩක් නැහැනේ...දැන් අද හවසට bord meeting එකක් තියෙනවා..එතනදි කායි ඔය දෙන්නව word in charge විදියට පත් කරයි..ඔයා මැදින් පැනලා බක පන්ඩිත වැඩ එහෙම කරන්නේ නැහැ හරිද.."
🐯"හම්ම්ම්..."
🐰"අද හවසට ජින් හියුන්ගේ apartment එකට එන්න..එතකොට අපිට ඉතුරු දේවල් ගැන කතා කරගන්න පුළුවන්..."
🐥"හරි බොස් එහෙනම් අපි දෙන්නා දැන් යන්නම්..meeting එක ගැන inform කරනවනේ ඔයාලා..
🐢"හරි හරි දැන් ඩබලම යන්න.."
ටේමින් දෙන්නා jkලා එක්ක කතා කරලා ඉවර වෙලා room එකෙන් එලියට අාවේ එයාලගේ word එකට යන්න හිතාගෙන වුනත් nurse ලා වගේම එතන හිටපු අතින් doctorsලා ගෙන් නම් ඒ දෙන්නට ගැලවීමක් ලැබුනේ නැහැ..එලියට අාපු වෙලාවේ ඉදලා එක එක්කෙනා එක එක ප්රශ්න අහනවා..ඒත් මෙයලා දෙන්න කිව්වේ body එක ගැන එයාලට මුකුත්ම කිව්වේ නැහැ කියලා..එයාලා දෙන්නාගෙන් එක එක ප්රශ්න අැහුවා කියලා විතරයි කිව්වේ..ඒ දෙන්නා body එක දැකපු නැති නිසා ඒ ගැන වැඩි දෙයක් එයාලගෙන් අැහුවේ නැහැ කියලා තමා මේ දෙන්නා කිව්වේ..
බොහොම අමාරුවෙන් එතන හිටපු අයගෙන් බේරිලා අාවට පස්සේ තමා ටේමින් දෙන්නට ජෙනී ලීසවයි හම්බ වුනේ..ඒ දෙන්නව කවුරුත් නැති නරතකට අැදගෙන ගිහින් සිද්ද වෙච්ච විස්තර ටික ඔක්කොම කිව්වේ මේ ගැන ජෙනී ලීසා දෙන්නට කිව්වට කමක් නැහැ කියලා jk කියපු නිසයි..
මැරිලා තියෙන්නේ ලියා කියලා දැනගත්තම ජෙනී වගේම ලීසත් ගොඩක් පුදුම වුනා..ඒත් ඒ දෙන්නා hospital එකේ staff එක ඉස්සරහා කිසිම දෙයක් දන්නේ නැහැ වගේ ඉන්න වග බලාගත්තේ දැන් තත්වේ ටිකක් දරුනු අතට හැරිලා තිබුන නිසයි..
පැය කිහිපයකට විතර පස්සේ යුන්ගි board meeting එකක් තියෙනවා කියලා msg එකක් එවලා තිබුන නිසා hospital එකේ director board එකේ හැම කෙනෙක්ම වගේ meeting එකට ගියේ jkට මේ වෙද්දි හොදටම තරහා ගිහින් ඉන්නේ කියලා දැනගන්න ලැබුන නිසයි..මොකද මේ වෙද්දි හැම channel එකකම වගේ main news එක වෙලා තියෙන්නේ jeon hospital එකෙන් හම්බවුන death body එක ගැනයි..මේ නිසා jeon cooperation එකේ ගොඩක් projects වලට බලපෑමක් සිද්ද වෙන බව තමයි හැම channel එකකින්ම සදහන් කලේ..මේ news එක නිසා අනිවාර්යයෙන්ම jeon cooperation එකට බලපෑමක් සිද්ද වෙන්න පුළුවන් කියලා mr.jeonට තේරුන නිසා එයා jungkook ට call කරලා press conference එකක් තියන්න කියලා කියද්දිත් jungkook press conference එක තියන්න හැම දෙයක්ම සූදානම් කරලයි තිබුනේ..
මැරිලා තියෙන්නේ ලියා නිසා යුන්ගි වගේම අනෙක් අයට ටිකක් බය වුනේ jkට ඒකෙන් මොකක් හරි ප්රශ්නයක් අැති වෙයිද කියලා..කොහොම වුනත් මියගිහින් ඉන්නේ ලියා කියලා දැනුම් දෙන්න වෙනවා කියලා හැමෝම දැනගෙන හිටියා..
YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fiksi Penggemarඔහු හුරතල් වෙෙද්යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...