එදා dinner එකෙන් පස්සේ කුක් ජින්ව දෙතුන් වතාවක්ම meet වුනා..දැන් නම් කුක්ට අලුතෙන් තව හියුන්ග් කෙනෙක් හම්බවෙලා..ඒ ඉතින් ජින් තමා.. හැබැයි ඉතින් ජින් එක්ක ගත කරපු කාලෙදි ජින් කියන්නේ ලේසි පහසු කෙනෙක් නෙවෙයි කියන එකනම් කුක්ට තේරුණා..මොකද ඉතින් එයාගේ අාදරනීය ඔම්මා ජින් එහේ අාපු දවසට කේලම් ඔක්කොම ජින්ට කියලා කුකීට බැනුම් අස්සවන නිසා..අදත් අන්න ඒ වගේ දවසක්..
"බලන්නකෝ ජින් පුතේ මේ ගොන් හාවා හැමදාම breakfast එක ගන්නේ නැහැනේ..මොකක්ම හරි කියලා මගැරලා යනවා.."
🐰"අනේ ඔම්මා ඔහොම බොරු කියන්න එපා අනේ..මන් හිතලා නොකා යන්නේ නැහැනේ.."
"අනේ ඔව් හිතල නම් නොකා යන්නේ නැහැ..රෑට රෑ වෙලා ගෙදර අාවට පස්සේ ඉතින් කොහොමත් dinner එකත් ගන්නේ නැහැ..අායේ උදේ late වෙලා කියලා comapny එකට දුවන එක තමා නේ ඔයා කරන්නේ..අනේ අැත්තට අප්පයි පුතයි දෙන්නම එකයි.."
🐹"අයියෝ අාන්ටි දැන් අාන්ටිට බය වෙන්න දෙයක් නැහැ..කුකී මේ ටිකේම මාත් එක්කනේ ඉන්නේ..ඒ නිසා මන් මෙයා ගැන බලා ගන්නම්කෝ..."
🐰"අාපෝ ඔයාලට කෑම අැරෙන්න වෙන මුකුත්ම නැද්ද.."
🐹"පණ්ඩිත කතා කියන්නේ නැතුව දැන් එනවා යන්න..මන් අද breakfast එක aunty ට කියලා පැක් කරගත්තා..අද තමුන්ට meeting 3 ක් තියෙනවා කියලා අමතකද.."
🐰"අප්පා..ඔක්කොමත් හරි හියුන්ග්..අර hospital මගුලට යන එක තමා මට පේන්න බැරි..මේ ලීසා ගැනීගේ වැඩනේ.."
🌝"අැයි ලීසා මොකද්ද කලේ"
🐰"අයියෝ ඔම්මා..ලීසා මට call කරලා කිව්වා පුළුවන් නම් එයාලගේ hospital එකේ owner එක්ක project එකක් පටන් අරගෙන hospital එක jeon comapny එකට ගන්න කියලා..මොකද ඒ hospital එකේ එයාලට වැඩ කරන්නත් බැහැ කිව්වා..මරවනවා වගේ වැඩ ගන්නවලු..අනිත් එක patients ලා ගෙන් මාර විදියට සල්ලි ගන්නවලු..එයයි එයාගේ යාළුවෝ ටිකයි එකතු වෙලා එක එක දේවල් කරලා දැන් එයාලට වැඩ ටිකක් අඩුයි කිව්වා.."
🐹"ලීසා කිව්වේ ඔයාගේ girlfriend ද කුකී.."
🐰"අපෝ නැහැ හියුන්ග්..මට අැති girlfriend කෙනෙක් නැහැ..එයා අපේ ඔම්මගේ නංගිගේ දුව..ටේහා auntyත් එයාව දන්නවා.."

YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Фанфикඔහු හුරතල් වෙෙද්යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...