ටේ ජන්කුක් දෙන්නා garden එකට අැවිත් දැන් විනාඩි විස්සකටත් ලන් වෙන්න අාවත් තවමත් දෙන්නාගෙන් කිසිම කෙනෙක් කතා කලේ නැහැ..ටේ නම් ජන්කුක් කතා කරනකන් බලාගෙන ඉන්නවා ඒත් ඉතින් ජන්කුක්ට නම් කතා කරන්න ඕන පාටක් නැහැ වගේ..බලාගෙන ඉදලා බැරිම තැන ටේ කතා කරන්න හිතුවා..
🐯"ඒයි මේ ජන්ගල් බුක්.."
🐰"හම්ම්"
🐯"තමුසේ රෑට බකමූනෙක් වෙනවද හම් හම් ගාන්නේ..දැන් මොනවා කියන්නද garden එකට අාවේ..මට පේන විදියට මෙයාට තරු බලන්න ඕන වෙලා ද කොහෙද.."
🐰"තරු බලන්න නම් ඕන තමා..ඒත් අද මට කියන්න තියෙන්නේ වෙනම කාරණයක්.."
🐯"ඒ මොකද්ද..තටමන්නේ නැතුව කියනවකෝ..මන් මේ පැය බාගයක් තිස්සේ බලාගෙන ඉන්නේ.."
🐰"අපි USA වල පටන්ගන්න හිතාගෙන ඉන්න hospital එක ගැන.."
🐯"අැයි දැන් මොකද්ද වුනේ ඒකට..ඔයා කිව්වාවේ approval එක ලැබුනා කියලා.."
🐰"approval එක නම් ලැබුනා.."
🐯"දැන් මොකද්ද ප්රශ්නේ එතකොට"
🐰"ඉතිරි වැඩ වලට මාත් එක්ක doctor කෙනෙක් ඉන්න ඕනලු..මන් අපේ අනිත් අයගේ shediul check කලා..එයාලා ගොඩක් අයගේ shediul busy..අනිත් එක මට විශ්වාස වන්ත කෙනෙකුත් ඕනනේ..ඉතින් මේ මේ.."
🐯"අයියෝ දෙයියනේ කියනවකෝ.."
🐰"ඔයාට තමා මාත් එක්ක අැමරිකා යන්න එන්න වෙන්නේ.."
🐯"මොකක්..ඔයා එක්ක..අැමරිකා යන්න.."
🐰"මෙහෙමයි ඔයා කැමති නැත්තන් කියන්න..එහෙම වුනොත් මන් යුන්ගි හියුන්ග් එක්ක ජිමින්ව යවන්නම්.."
🐯"පොඩ්ඩක් ඉන්නකෝ..මට විනාඩි පහලවක් දෙන්න ..මන් කල්පනා කරලා කියන්නම්.."
🐰"හරි එහෙනම්.."
🐯("හම්ම්ම්..කොහොමත් මෙහේ හිටියොත් මාව කාට හරි marry කරනවානේ..අනිත් එක මන් කොහොමත් රට යන්න ඉන්න එකේ මේ වැඩේට ගියා නම් අවුලකුත් නැහැ..මොකද අායෙත් අලුතෙන් අදුනගන්න කියලා කෙනෙකුත් නැහැනේ..කුක් ඉන්න නිසා මට තනියෙන් කියලා බය වෙන්න දෙයකුත් නැහැ..ඒ වගේ ම නවතින තැනත් මෙයාම හොයන නිසා හොරුන්ට අහුවෙයි කියලා බයක් වෙන්න දේකුත් නැහැ..කොහොමත් hospital එකේ වැඩේට අවුරුදු දෙකක් විතර කාලයක් යන නිසා මට අවුලක් නැතුව ඉන්නත් පුළුවන් වෙයි..අනිත් එක මේ company එකේ වැඩේ නිසාම මට අලුත් working experience එකකුත් ගන්න පුළුවන් වෙයිනේ..යුන්ගි හියුන්ග් එක්ක චිම්ව යැව්වොත් එයාලා දෙන්නට කරදරයිනේ..ඒ දෙන්නට කරදර කරන්න ඕන නැහැනේ..එයාලට ටිකක් නිදහසේ ඉන්න දෙන්න ඕන..මට මතකයි චිම් කිව්වා යුන්ගි හියුන්ගේ birthday එකට එයාව surprise කරන්න හිතාගෙන ඉන්නත් කියලා..මේක කිව්වොත් ඒ දෙන්නගේ නිදහසත් නැති වෙනවනේ..ඒ නිසා මන් යනවා එක්කෝ..")

YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanficඔහු හුරතල් වෙෙද්යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...