මාස කිහිපයක්ම මේ විදියට ගත වුනා..jk කියපු විදියටම යුන්මින් ඩබලගේ wedding එක හරිම ලස්සනට සිද්ද වුනා..ඒත් ටේ වගේම jk නම් තාම මූනට මූන හම්බවෙලා නැහැ..මොකද ටේමින් දෙන්නා කලින් කියපු විදියටම word in chargeලා නිසා දෙන්නටම එක දවසේ නිවාඩු දාන්න බැහැ..මොකද එයාලා දෙන්නා තාම අලුත්නේ මේ post එකට..ඒ නිසා වගේම hospital එකේ මේ වෙද්දි ටිකක් වැඩිපුර වැඩ තිබුන නිසා ටේට ජිමින්ගේ wedding එකට උදේ වරුවේ සහබාගී වෙන්න බැරි වුනා..ඒ නිසා එයා හවස party එකට තමා අාවේ..jk ට වුනේ ඒකේ අනිත් පැත්ත..එයාට හවස party එකට ඉන්න විදිහක් තිබුනේ නැහැ..මොකද එයාට important meetings වගයක් එදා හවස හදිසියේම යෙදිලා තිබුනා..මේ ගැන සුගා නම් හිටියේ ටිකක් තරහෙන්..ඒත් එයාට කියලත් කරන්න දෙයක් නැහැනේ..company එකක ceo කෙනෙක් වුනාම මෙහෙම තමයි කියලා සුගාත් තේරුම් අරගෙන හිටියේ..
කොහොම හරි දැන් යුන්මින් ඩබලත් මැරි කරලා ඉවරයි..ඒ නිසා දැන් ටේ එයාගේ apartment එකේ ඉන්නේ තනියම..යුන්ගි ජිමින් දෙන්නම ටේට එයාලා එක්ක ඉන්න එන්න කිව්වත් ටේ කැමති නැති නිසා ඒ දෙන්නා ටේ ඉන්න apartment එකෙන්ම එයාලට apartment එකක් ගත්තා..මේ නිසා ටේමින් දෙන්නා ඉතින් තාමත් එකට ඉන්නවා වගේ තමා..ඒත් ඉතින් ටේ ජිමින්ට කරදර කරන්න යන්නේ නැහැ..දැන් ටේ වෙනදා වගේ නැතුව ටිකක් කලින් නැගිටිනවා..මොකද එයාට නැගිටින්න පරක්කු වුනොත් ජිමින් මුළු apartment එකටම අැහෙන්නේ කෑගහන නිසා..
ලීසා ටේමින් ඩබලට කිව්වා හෝබි තමා එයාගේ crush එක කියලා..ඒත් එයා ඒ දෙන්නාගේ affair එක ගැන කියන්න ගියේ නැහැ..අද තමා මාස ගානකට පස්සේ jk අායෙත් hospital එකට යන්නේ..මොකද මේ මාස ටිකේ එයා මේ hospital එකේ අනිත් branches වලට ගියේ ඒ hospitals වල තව මොනවා හරි අඩුපාඩු තියෙනවාද කියලා හොයලා බලන්නයි..
මේ අතරතුර ම jk hospitals වලට අලුතෙන් add කරන්න පුළුවන් facilities ගැනත් ටික හොයලා බැලුවා..අැත්තටම මේ hospitals වල charging fee එක වැඩි වුනාට තියෙන facilities ගොඩක්ම අඩුයි..ඒ නිසාම jk හිතාගෙන හිටියේ hospitals ටික ඉක්මනින්ම වෙනස් කරන්නයි..ඒ වගේම hospitals වල name එකත් එයා වෙනස් කරන්න හිතාගෙන ඉන්නවා කියලා යුන්ගිට කියලා තිබ්බා..

YOU ARE READING
PERFECT PEACE (Taekook) Ongoing
Fanficඔහු හුරතල් වෙෙද්යවරයෙක්..අැත්තටම හුරතල් ද කියන්න දන්නේ නැහැ...ඒත් එයාගේ මමාට අනුව නම් අහිංසක හුරතල් බෝලයක්..එයාගේ හොදම යාළුවට නම් එයාටම ගැලපෙන පිස්සු කෝච්චියක්..එයාගේ ඩැඩාට අනුව එයා බක පන්ඩිත cute කොල්ලෙක්.... අනිත් කෙනා නම් ටිකක් වි...