chapter 13

473 68 4
                                    

🐱"අැයි බන් කුක්කෝ අපිට එන්න කිව්වේ..බලහන්කෝ ඔක්කොම අැවිත්නේ ඉන්නේ.."

🐰"හැමෝම අැවිත් නැහැ පොඩ්ඩක් ඉන්න එයා දැන් පහල ඉන්නවා කිව්වේ..ඉක්මනට එයි.."

මේ හැමෝම කුකීගේ apartment එකට අැවිත් තියෙන්නේ කුකීට විශේෂ දෙයක් එයාලට කියන්න තියෙනවා කියපු නිසයි..ඒ අාපු අය අතරේ ජිමින් , යුන්ගි, ජින්,නම්ජුන් , හෝබි වගේම ලීසත් හිටියා..ඒ වගේම හෝබි jk  යුන්ගි 3 දෙනා විතරක් හදුනන තව කෙනෙකුත් හිටියා..ඒත් තාම මේ jk එයාලට එන්න කියපු කාරනය ගැන කිසිම දෙයක් කිව්වේ නැහැ..හැම තිස්සෙම වගේ phone එක දිහයි දොර දිහයි  මාරුවෙන් මාරුවට බලන ගමන් ඉන්නවා..මේ දිහා බලාගෙන ඉදලා බැරිම තැන තමා යුන්ගි අැහුවේ දැන් කියන්න තියෙනවා කියපු කාරනය කියන්න කියලා..
Jkගේ මේ අමුතු හැසිරීම දිහා හැමෝ‍ම බලාගෙන හිටියේ හරිම කලකිරීමෙන්..
ඒත් එක්කම වගේ door bell එක වැදුන නිසා හැමෝම හිතුවේ jkගේ special guest දැන්වත් අැවිත් අැති කියලා..jk දොර අරින්න ගියපු වෙලාවේ අනිත් අය කතා වුනේ කවුද මේ මෙච්චර වෙලා late වෙලා එන gust කියලා..ඒත් එයාලගේ කුතුහලේ වැඩි වෙලාවක් තිබුනේ නැහැ මොකද දොර පැත්තෙන් jkගේ වගේම ටේගෙත් කඩහඩ අැහෙද්දි කවුද guest කියලා හැමෝටම හිතාගන්න පුළුවන් වුනා..

🐰"එයි තමුසේ හරියට වෙලාවට වැඩ කරන්න දන්නේ නැද්ද..'

🐯"පාරේ taffic එක තියෙද්දි මට පිහාබලා එන්න බැහැනේ..මන් තමුසෙට කිව්වනේ ටිකක් late වෙයි කියලා..අනික චිමිත් අද නිවාඩු.."

🐰"අනේ මේ කියවන්නේ නැතුව එනවා යන්න.."

🐱"මුන් දෙන්නා ලගින් ගියත් අැහැක් නැහැ වගේනේ.."

🐥"අාහ් ටේ ඔයාද මේ jk හියුන්ග් ගේ special guest "

🐯"අැහ් මට එහෙම එකක් කිව්වේ නැහැනේ..එහෙනම් මන් ලස්සනට ready වෙලා එනවනේ.."

🐰"හරි හරි දැන් අපි අාපු වැඩේ ගැන කතා කරමුකෝ.."

🐱"ඊට කලින් මෙයාව හදුන්වලා දෙන්නේ නැද්‍ද...."

🐰"අාහ් ඔව් මේ ඉන්නේ park bogum..මෙයා cid officer කෙනෙක් වගේම මගේ හොද යාළුවෙක්.."

PERFECT PEACE  (Taekook) OngoingWhere stories live. Discover now