ජිමින් ව ඇදෙන් තියපු ජන්කුක් හීටර්ස් ඔන් කරලා ජිමින්ව වට වෙන්න කොට්ට ටිකක් තියලා...ලොකුම ලොකු කොට්න් රෙද්දකින් ජිමින්ව වැහුවම ජිමින් ගෙ මූනෙ හරි සනීප හිනාවක් ඇදුනා...ඒ එක්කම ජිමින්ගෙ එලියට පැනල තිබුනු අතක ලොකු කැපුනු පැල්ලමක් වහෙම හිරිච්ච පැල්ලම් දැක්කම ජන්කුක් ඒක අතින් ඇල්ලුවත් එකට ජිමින්ගෙ මූනෙ නින්දෙන්ම වෙදනාත්ම ලකුනු පල කලා..
"අතට මොකක් වුනාද.." ජන්කුක් ජිමින් දිහා බලාගෙනම කල්පනා කරා...ටිකකින් එයාට ලාවට හිනාවක් ගියේ..
"ඔයා පොර බදින්නෙ සත්තු එක්ක කියලා මට අමතක වුනානෙ ජිමින්.." කියලා හිතන ගමන්...ඒ එක්කම කාමරෙ වරදින්නෙ නැතුව තියෙන ෆර්ස්ට් ඒඩ් බොක්ස් එක අරගෙන ඇවිත් ජිමින්ගෙ අතට බෙත් දාලා වෙලුම් පටියකින් එතුවා...
නැහැ ඔතන්න තරම් තුවාලයක් නන් එකෙ තිබුනෙ නැ...එක ජන්කුක්ගෙ උනනන් එයා ගනන් ගන්නෙවත් නැ...ඒත් ජිමින්ගෙ නිසා එයා ටිකක් වැඩිපුර සැලකිලිමත් වුනා ඒකට හෙතුවක් නන් ජන්කුක් දැනන් ඉදියෙ නැ...ටිකකින් ජන්කුක් පහලට එද්දි යුන්ගි සොෆා එකක කිටි කිටියෙ නිදාගෙන යි ඉදියෙ...
ජන්කුක් හුස්මක් පාත දාල ලයිට්ස් ඔෆ් කරන්න හැදුවත්
"උබ එනකල් මන් ඉදියෙ මොකක්ද එ ගමන නටන්න හදන නාඩගම උබ හොදටම දන්නවා මේ ගෙදරට මිනිස්සු අරන් එන්නැ කියන එක.."
"උබ නිදි නැද්ද..මන් හිතුවෙ මෙක උදෙට කතාකරගන්න උබ නිදි ඇති කියලා හිතලා..."
"අනික මෙ ගෙදරට කවුරුත් එක්කන් නාවට මෙහෙට ගෙන්න ගන්න හොද නැ කියලා නියමයක් තිබුනැනෙ..."
යුන්ගිට එකට දෙන්න උත්තරයක් තිබුනැ...කොමත් ජන්කුක්ගෙ පිටින් යන්න යුන්ගිට බෑ...එත් දැන් ජන්කුක් කරන කියන වැඩ ගැන නන් යුන්ගිට කිසි පැහැදිමක් නැ..
ජිමින් උදෙන් ඇහැරෙද්දි එයාට දැනුනු සනීපදායක හැගීමට එයා ගොඩක් කැමති වුන...මොකද එයා අවුරුදු ගානකට පස්සෙයි මෙහෙම පහසු නින්දක් ලැබුනෙ...ඉතින් එයා පුන්චියට ඇනුමක් යවන ගමන් කලින් දවසෙ උනු දේවල් මොලේට ප්‍රොසෙස් කරගත්තා...
YOU ARE READING
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Random"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්