chapter 05

84 12 5
                                    


ජන්කුක්ට මේ දවස් වල ඔෆිශියල් අන්ඔෆිශියල් වර්ග දෙකෙම වැඩ හෙනට ගොඩ ගැහිලා..ඔෆිශියල් යටතට වැටුනෙ එයාගෙ ෆැශන් ඩිසයිනින් වැඩ සහ...මෙ දවස් වල කෙරෙන එක එක කැම්පෙන්ස් වර්ග...එකි මෙකි නොකි එයාගෙ කම්පැනිස් වල වැඩ...

එතකොට අන්ඔෆිශියල් ගනයට වැටුනේ...එයාගෙ ඉතින් ගැන්ග් එකෙ වැඩ එහෙම නැත්තන් මාෆියා වැඩ...
ජන්කුක් ඒ වැඩ වලට සම්බන්ද වෙන්නෙ හරිම අඩුවෙන්...එයාට එතන්ට එන්න කියන්නෙ මොකක් හරි ගැන්ග් එක ඇතුලෙ ආරවුලක් ගියාම හෝ පිටිත් ත්‍රෙට්ස් ආවම...

ජන්කුක් තමන්ගෙ කේන්තිය උපරිමෙන් පාලනෙ කරගෙන වාහනෙ එලෙව්වෙ..මේ වගෙ වෙලාවක එයාට හදිස්සියෙම එන්න කියන්න තරම් අන්ඩවර්ල්ඩ් එකෙ සිද්ද වුන ප්‍රශ්නෙ මොකක්ද කියලා හිතන ගමන්..

ඔව් අන්ඩවර්ල්ඩ් කියන්නෙ මේලොකෙට යටින් තියන ලොකය...ඒ කියන්නෙ හරියට මේලොකෙ අපිට තිරයක් ඉස්සරහ රගපාන දෙයක් වගේ...ඒ තිරේට වැටෙන්න ඔනි එවා තිරණය කරන්නෙ තිරයට පිටුපස ඉන්න ප්‍රොඩියුසර්ස්ලා වගෙ...මේ ලොකෙම පාලනෙ වෙන්නෙ අන්ඩර්වර්ල්ඩ් එක යටතේ...එකයි ඒක අන්ඩර්වර්ල්ඩ් කියලා මාෆියාවෙන් හදුන්වන්නේ...

ජන්කුක් කියන්නෙ බොස් කෙනෙක් එහෙම නැත්තන් එයාලගෙ ගැන්ග් එකෙ ප්‍රධානියා...එවගෙම තව ගැන්ග් තුන හතරකම ප්‍රධානියො ඉන්නේ මෙයා යටතේ...ඒ ප්‍රදානියො සහ ජන්කුක් යටතෙ ලගින්ම ඉන්න අය හැරුනම අනික් අය ජන්කුක්ව හදුන්වන්නෙ ගොඩ්ෆාදර් කියලා..

ගොඩක් වෙලාවට මාෆියාව පාලනෙ වෙන්නෙ underboss යටතෙ....ඒත් underboss ටත් පාලනය කරගන්න බැරිම වුනු වෙලාවට...තමයි boss එහෙම නැත්තන් godfarther ව ගෙන්නනෙ....

එවගෙම ජන්කුක්ට උපදෙස් දෙන්න හරි ජන්කුක් කරන වැඩකට එපා කියන්න හරි පුලුවන් mafia consigliere කෙනෙක්ට විතරයි...ඒ කියන්නෙ උපදෙශක තනතුරෙ ඉන්න කෙනෙක්ට...එකත් උපදෙස් දීම හැර boss ට බලකිරිමක් කරන්න බෑ...

ජන්කුක් එතනට එනකොට සේරම මීට්න් එකට ලැස්ති වෙලා ඉදියේ එවගෙම ජන්කුක් ඉස්සරහ මෙ වෙද්දි ඉදියෙ පන අදිමින් ඉන්න මනුස්සයෙක්...

"තමුන් මොන එහෙකටද මෙක අස්සට රින්ගුවෙ..."

ජන්කුක්ගෙ වචන පිහි තුඩු වගේ පිටවෙන්නෙ එයා නොර්මලි පාවිච්ව් කරන කටහඩ කොහෙත්ම එකෙ තිබ්බෙ නැ...එක හරියට ගෙරවීමක් වගේ කතා කරන බාශාවට වඩා එයාගෙ ගෙරවීමට මිනිස්සු බය වුනා.....

𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)Dove le storie prendono vita. Scoprilo ora