chapter 02

88 18 5
                                    

Author pov

"ආශ් මන් එනකල් ඕක කන්ටිනිව් කරගෙන පලයන්...මන් ඉක්මනින් එනන්...උන් දන්න මගුලක් නෑ ඔය ඩීල් ගැන..."

තරමක ආවෙගෙන් කතා කරමින් තනි බ්ලැක් අවුට් ෆිට් එකකින් සැරසුනු මනුස්සයෙක් ඉක්මන් අඩි වලින් හරි වෙගෙන් ඉස්සරහට ඇදුන...

ඒත් එයා ශොප් එකට ඇතුල් වෙන්න හදදිම ශොප් එකෙ ඉදන් එලියට ආපු බ්ලොන්ඩ් හෙයර් කලර් එකක් තිබ්බ චුටි පිරිමි ලමයෙක් එයාගෙ ඇගෙ වැදුනෙ කනේ තිබුනු ෆෝන් එක අතින් ගිලිහිලා ඉදිරියට විසි වෙද්දි...

ඒ එක්කම මනුස්සයගෙ අත ගියෙ ඉනෙ රැදිලා තිබුනු ගන් එක දිහාවට උනත්...ඒ පොඩි කොල්ලගෙ මුන දකිද්දි නන් මනුස්සයට තෙරුනා කොහෙත්ම එයාගෙ ජිවිතෙට මේ පුන්චි පුද්ගලයගෙන් කරදරයක් නැති බව...

"ම්ම්...මට සමාවෙන්න....කරුනාකරලා...ඔබතුමාගෙ ෆොන් එක ආ මෙන්න.."

පොඩි පිරිමි ලමය ඉක්මනින් ඇහිදලා විසිවුනු ෆොන් එකත් මනුස්සයට දිලා ඉක්මනින් එලියට ගියා...

"ජන්කුකාහ්....උබ ඉන්නවද මොකද වුනේ කතා කරපන්...ඇටැක් එකක්ද..මොකද උනේ වෙපන්ස් ටික හම්බුනාද..."

"අහ් පොඩ්ඩක් ඉදපන්...මන් හොදින් පොඩි ඇක්සිඩන්ට් එකක්..."

"අහ් වට් ද ෆකින් ජියොන් ආ යූ..."

"කටවහපන් මන් කිව්වෙ පොඩි කොල්ලෙක් මගෙ ඇගෙ වැදුනා දැට්ස් ඉනෆ්...මම යනව..දැන් වෙපන්ස් ටික ගන්න පස්සෙ ගනන්ම් උබට."

ජන්කුක් ශොප් එක ඇතුලට ගිහින් කොෆි එකක් තොල ගාමින් ඉදියා...ඇත්තට එයාට කොෆි බොන්න මූඩ් එකක් නොතිබුනත්...කොෆි ශොප් එකක් ඇතුලෙදි
එයාට කොහෙත්ම වෙපන්ස් ඩීල් එකකට ආපු විදියට ඉන්න බැහැනෙ...

එයා මෙච්චර වෙලා බලාපොරොත්තු වෙන් ඉදපු රුව එයා ඉස්සර මැවෙද්දි නන් කට කොනෙන් හිනාවක්ගියා...

"තමුන් විනාඩි 2 පරක්කුයි...දන්නවද මේ විනාඩි 2 ත් ඇති මාව මෙතනම මරලා දාන්න කෙනෙක්ට.."

"Umm..i'm really sory mr.jon..if u want to chek this we.."

"Dont need to do that.."

"Are u sure...jon"

ජන්කුක් කොහෙත්ම කැමත්තක් දැක්කුවෙ නෑ එයාගෙ නමවත් හරියට උච්චාරනය කරගන්න අමාරු...මේ ප්‍රංශ මනුස්සයට...කැඩිච්ච ඉන්ග්ලිශ් වලින් කියන සමහරක් වචන ජන්කුක්ට නොතෙරුනත් යම්තරමකින් අදහසක් ගැනිමෙ හැකියාවක් තිබුනා..

𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)Donde viven las historias. Descúbrelo ahora