chapter 12

44 11 2
                                    

"ආ මාව අතාරිනවකො....මේ ඇත්තම කියනවා මට...තමුසෙ හොබී හ්‍යුන්ට කැමත්තෙන් ඉදියෙ නෑනෙද..."

"මොකක්....ආ ම් මේ ...ඇ ඇයිදැන් එහෙම කියන්නෙ..."

"එහෙනන් ඔච්චර හැපී එකේ ඉන්නෙ...කිසිම ගානක් වත් නැතුව....වෙන මනුස්සයෙක් වුනනන් වේල් තුන හතරක් නොකා බීගෙන ඇවිල්ල මෙතන...දහ අට සන්නිය නටනවනේ.."

"ඉතින් දැන් මටත් කියන්නෙ බීගෙන දහ අට සන්නිය නටන්න කියලද...අනෙ නිකන් හිටපන් වදුරු කුණුහර්ප නොකිය..."

"වදුර කුණුහර්ප.....මම කියන්නැ...තෝ නටන්නෙ හනුමා වන්නම දහ අට සන්නිය නෙවේ."
ජිමින් ජන්කුක්ට පයින් ගැහුවෙ ඇදේ අයිනට පෙරලිලා යන විදියට...

"ආහ් සුදූ එකට නන් රිදුනා හොදේ...."

"අනෙ නිදාගනින්....බොරු මරිසි දාන්නැතුව...."

"මොකක්ද කිව්වෙ....." ජන්කුක් ජිමින්ව ඇදලා අරන් අත් උඩට හිටින්න අල්ලගෙන ජිමින්ගෙ ඇග උඩටනැග්ගා...ජිමින් මුලින් කොච්චර කැගැහුවත් එවෙලෙ නන් ටිකක් බය හිතුනා...

"ආව්....අතාරිනකෝ...."

"තමුසෙ අල්ලගත්තේ අතාරින්න බලන් නෙවෙ....අනික හොබී හ්‍යුනුයි මායි අතරෙ සම්බන්ධයක් තිබ්බෙ නෑ හරිනෙ....දැනගත්ත නෙ..."

"මොකක්....දැන් කිව්වෙ ආයෙ කියහන්.....ශිට් මන් කොච්චර බැන්නද එයාට කොච්චර රිදෙන්නැද්ද....ඇත්තටම තමුසෙට කිසිම හිතක් පපුවක් නැද්ද ජන්කුක්.....ආහ් අතැරහන් මාව...."

"කොහෙ යන්නද...."

"හ්‍යුන්ගෙන් සමාවගන්න ඔනි..."

"මෙන්න මෙහෙ හිටපන් උදේට ගන්න ලබ්බක් ගනින්"

"අතාරිනව මාව ශිට් තමුසෙට නන් කිසිම දුකක් නෑනෙද....කෙනෙක්ගෙ ෆීලින් ගැන.... තව කෙනෙක්‍ට කොච්චර රිදෙනවද... මාව අතාරිනවා..."

මෙච්චර වෙලා ජෝක් එකට ජිමින් එක්ක බැනගත්තට අවසානෙ කියපුවට ජන්කුක්ට ඇත්තටම තරහ ගියා...එයා හකු එකට තද වෙලා දත් කිටි කිටි ගාන තරන් සද්දෙන් එකට අතුල්ලගත්තා....ජිමින්ගෙ අත් අල්ලන් ඉදපු ජන්කුක්ගෙ අත් අතරෙ ජිමින්ගෙ පොඩි අත් මිරිකිලා යන්න ගියේ පොඩි වෙලවයි...

𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)حيث تعيش القصص. اكتشف الآن