Author pov
ජන්කුක් උදෙ පාන්දරම නාල කියලා මිරර් එකෙන් තමන්ගෙ කොන්ඩෙ හැදුවා...
වෙනදටත් වඩා සෙන්ට් නාල කියන එක නන් ලගින් යන ඔනි කෙනෙක්ට තෙරුනා...මොකද ඒ සුවද හුස්ම ගත්තත් හුස්ම හිරවෙන තරන් සැරයි...කොන්ඩෙ චුට්ටක් ජෙල් ගාල පස්සට කරගත්ත කොන්ඩෙ ආපහු අවුස්සලා බුලක් දාගත්තෙ පර්ෆෙක්ට් කියලා කටින් මුමුනන ගමන්...
ජන්කුක්ගෙ දින චර්යාව හැමදාම මෙහෙම වුනත්...එයා කවදාවත් පර්ෆියුම් නන් නාලා තිබුනෙ නැ ඔහොම මීට කලින්..
ජන්කුක් එයාගෙ bugatti black chiron car eka ගත්තෙ නගින්න කලින් වාහනෙට ෆ්ලයින් කිස් එකක් දෙන ගමන් මොකද ජන්කුක් ඒතරම් එයාගෙ වාහනෙ ට ආදරෙයි...
![]()
Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.
ජියොන් ලෙට්ස් ස්ටාර්ට්ජ්න්කුක් එහෙම කියාගෙනම වාහනෙ පාරට දාගෙන පාර නිකන් එයාට හදලා දිපු දෙයක් වගෙ පැදන් ගියා...
ඒත් වැඩි දුරක් යන්න කලින් කලර් ලයිට් නිසා නවතින්න වෙනව කියලා තෙරෙද්දි කලර් ලයිට් වත් නොතකා මිනිස්සු එහා පැත්තෙන් පාර පනිද්දි මෙයා අනික් මන්තිරුවෙන් දාගෙන ගියෙ....
පොලිස් වාහන දෙකක්ම මෙයාගෙ පස්සෙන් පන්නගෙන එද්දි..
හරිනෙ අමාරුව...
ජන්කුක් ඒ වාහන දෙකත් එක්කත් රේස් දිව්වෙ...හරියට පොඩි එකෙක්ට කාර් රෙසින් ගෙම් එකක් අහුවුනා වගෙ....නැත්තන් ජිවිතෙට ආසාවක් තියෙන මනුස්සයෙක් වැරදි මන්තිරුවකිනුත් වාහනෙ එලවන් යයිද...🥲
කොහොම හරි එයා ගිහින් ගිහින් අවසානෙ බ්රෙක් ගැහුවෙ වෙටනරි හොස්පිටල් එක ලග....ආහ් ශෝක් හැබ්යි මොලෙ පෙන්න්න ගන්න ආවලු මන් හිතන්නේ..🥱
ඔය මොල නිකන් දොස්තරලට හොද කරන්න බැ කියනවනෙ...එකයි ඔය වෙටනරි කෙනෙක් හොයන් ඇවිල්ලා තියෙන්නෙ...

ŞİMDİ OKUDUĞUN
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Rastgele"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්