"උබලට හොදටම ශුව ද බොස්ට ඇටැක් එකක් නෙවෙ ආවෙ කියලා... "නෑ සර් හන්ඩ්‍රඩ් පසන්ට් ශුවර් සර් අතින් බයික් එක අතැරුනා...අනික හයි ස්පිඩ් නිසා සර්ගෙ අතින් කට්ට්‍රොල් එක නැති වුනා සර්..."
" ම්ම් උබලා මීට වඩා සැලකිලිමත් වෙන්න ඔන. උබලට ගෙවන්නෙ JK ගෙ මිනිය මට බලන්න සලස්වන්න නෙවෙනෙ..."
" අපිට සමාවෙන්න සර්.."
යුන්ගි ඉදියෙ උපරිම කේන්තියෙන් හොබී වුනත් දැක්කත් නොදැක්ක වගේ ඔනි මගුලක් කරගන්න කියලා ඉදියෙ. ඔවට අත දැම්මොත් යුන්ගිගෙන් එයාටත් බැනුන් අහන්න වෙලා ඕක පවුල් ආරවුලක් වෙන නිසා..
මොකද කල්පනා කර කර ඉන්නෙ නැගපන් වාහනෙට..." යුන්ගි හොබිටත් කැගහගෙනම වාහනෙට නැග්ග...
හොබිත් ගස්සගෙන ඉස්සරහට නැතුව පිටිපස්සෙන් නැග්ගම ඩුයින් ශීට් එකට යන්න දොර ඇරපු යුන්ගි හොබීගෙ ක්‍රියාකලාපය දිහා ටික වෙලාවක් බලන් ඉදලා එහෙමම හෙන ගහන්න වගේ ඉස්සරහ දොර වහලා දාල පිටිපස්සෙ දොර ඇරන් පස්සෙ ශිට් එකට ගොඩ උනා.
"මොකද දැන් ....නැගපන් කියලා කැගැහුවෙ යන්න හදිස්සි වෙලානෙ.. ඉතින් යමු"
"බබා..."
හොබී රවාගෙන අහක බලාගත්තා..
" බබා ප්ලීස් මන් ඉන්න ස්ට්‍රෙස් එක ටූ මව් ප්ලීස් මගෙ සිටුවෙශන් එක චුට්ටක් තෙරුන් ගන්න ට්‍රයි කරන්න. එක පැත්තකින් අර ජන්කුක්ගෙ අප්පයි කියන මිනිහා...අනික් පැත්තෙන් ජිමින් ඒ මදිවට දැන් ඇක්සිඩන් එකක්. ශිට් මේ වගෙ වෙලාවට තමයි මට මැරිලා ගියා....."
යුන්ගිට ඊට එහා කියාගන්න බැරි වුනේ හොබි පැනපු ගමන් යුන්ගිගෙ කොලර් එකෙන් අල්ලන් යුන්ගිගෙ තොල්වලට එයාගෙ තොල් තද කරපු නිසා..
මුලින්ම යුන්ගිට වෙන දේ ප්‍රොසෙස් කරගන්න ටයිම් ගියත් එසැනෙන්ම හොබීගෙ බෙල්ල පිටිපස්සෙන් එක අතක් යවලා අනික් අත හොබීගෙ ඉන වටේ යවාගෙන හොබීව තව ටිකක් එයා ලගට ඇදගෙන ගැඹුරු හාදුවකට මුල පිරුවා..
හොබිගේ ශර්ට් එක අස්සෙන් යුන්ගිගෙ අතක් ඇතුලට යද්දිම හොබී යුන්ගිගෙන් ඈත් වුනේ යුන්ගිගෙ අතත් තමන්ගෙ ඇගෙන් අයින් කරන ගමන්.
YOU ARE READING
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Random"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්