chapter 11

51 12 4
                                    

ජිමින් ඩිනර් රෙඩි කරන අතරෙ හොබී යුන්ගි ආපු නිසා ජන්කුක්තුත් කිචන් එකෙන් ගියේ cctv රෙකොඩ්ස් බලන්න...

තුන් දෙනා එක්කම සොෆා එකෙ වාඩි වෙලා ලැප් එකෙන් යුන්ගි ගෙනාපු පෙන් එක ගහලා එදා හවස එයාලගෙ පොට් එකට ආවෙ කව්ද කියලා අදුන ගන්න ට්‍රයි කරන ගමනුයි ඉදියේ..

ඒත් ආපු කෙනානන් ඉදියෙ කලු මාස්ක් එකක් දාන් තනි කලු කිට් එකක් ඇදන් ඒ මදිවටකැප් එකකුත් දාල...කොහෙත්ම අදුන ගන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ..

"ශිට්" යුන්ගි සොෆා එකට අතක් ගුලි කරලා ගහන ගමන්...වෙන පැත්තක් බලාගත්තා..

"ජන්කුක් මිනිහව අදුනගන්න අමාරුයි නේද....අපරාදෙ ඒත් කොහොමද ඌ දැනගත්තේ මනුස්සයව තියන් ඉන්න තැන..."
හොබී ජ්න්කුක් දිහා බල බල සැරින් සැරේ ලැප් එක දිහාත් බැලුවා...ඒත් ජන්කුක් නන් එක තත්පරයක් ලැප් එකෙන් ඔලුව ඉස්සුවෙ නෑ...

"හ්‍යුන් චුට්ටක් විඩියො එක පස්සට ගන්න.."

හොබී ජන්කුක්ගෙ කීමට තත්තපර තිහක් විතර පස්සට යැව්ව...

"හෝ දැන් පෝස් කරන්න..."

"බලන්න හ්‍යුන්..."

"කෝ මොකක්ද" මෙච්චර වෙලා අහක බලන් මල පැනල ඉදපු යුන්ගිත් ආපහු ලැප් එකට එබුනා...

"එයාගෙ අත තුවල වෙලා මොකකට හරි.."

"අහ් ඔව්මයි..."

"ඔයාල මොනවද කරන්නෙ කන්න එන්නෙ නැද්ද..."
ජිමින් එහෙම අහගෙන ලිවින් රූම් එකට එනකොටම.ජන්කුක් ඉක්මනට ලැප් එක වැහුවා...ජිමින්ට එක අමුත්තක් වගෙ දැනුනත් ඒක ලොකුවට කෙයා කරෙ නෑ එයා...

"අහ් ජිමිනියෝ මොනාද ඉතින් ඔය දෙන්නා අද කලෙව්..." හොබී එහෙම අහන් ජිමින්ගෙ ඇගේ නැග්ගම..

ජිමින් ඉක්මනට හොබීගෙන් ඈත් වුනා...

"පිස්සුද ඔයාට....ඒගමන මගෙ ඇගෙත් එල්ලෙන ගත්තද..."

හොබීට එක රිදුනත් ගනන් නොගත්තා වගේ ඉන්න ට්‍රයි කරා...යුන්ගි ඒ එක්කම එතන්ට යන්න හැදුවත් හොබී කමක් නෑ කියන්න යුන්ගිට ඔලුව වැනුවා...

ජිමින් එහෙම්ම උඩට යන්න හදද්දි ජන්කුක් දුවන් ගිහින් අතින් අල්ලා නැවැත්තුවා..

𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)Tempat cerita menjadi hidup. Temukan sekarang