chapter 21

39 6 11
                                    

"මේ වෙනදේවල් එක්ක මට දැන් පිස්සු වගේ හ්‍යුන්...එක පැත්තකින් අප්පා...ඌ නිකන් අමනුස්සයෙක් වගේ...මට බයම ජිමිනුයි දරුවයි ගැන හ්‍යුන්"

"ජන්කුක් ජින් කිව්ව දේ ඇරෙන්න වෙන ක්‍රමයක් නෑ මේ දේවල් මතක් කරගන්න විශෙශෙන් උබට උන දේවල් මතක් කරගන්න...."
යුන්ගි කියද්දි ජන්කුක් ඔලුව වැනුවෙ එයත් ඒකට එකගයි කියන්න...

"ඒත් යුන් එකෙන්.."

"බබා ජන්කුක්ට ට්‍රයි කරන්න දෙන්නකො මුලින් මේක...අපි ඊට පස්සෙ මේ ගැන බලාගමු....දැන් කොම වුනත් අපිට ජන්කුක්ගෙ තාත්තගෙ ප්‍රශ්න විතරනෙ තියෙන්නෙ...අනික ජිම්..."

යුන්ගි කියන්න ගිය දෙයක් හොබී කකුලෙන් ගහලා නවත්තද්දි ජන්කුක් ඇස් කරකවලා යුන්ගි දිහා බැලුවෙ ඇයි අහන්න...

"නැ මන් කියන්න හැදුවෙ ජිමින්ගෙයි උබයි අතර තිබ්බ ප්‍රශ්නත් ඉවරනෙ...මොක උනත්..."

"ඉවරයි කිව්වට එහෙමමත් නෑ හ්‍යුන්...එයා මාත් එක්ක හිනා වෙලා ඉන්නව....ඒඋනාට ඒ ඇස් අස්සෙ ආදරයක් නැ වගෙ දැනෙනවා හ්‍යුන්...මට කියන්න තෙරෙන්නෑ....සමහර වෙලාවට ආදරෙ උතුරන්න තියන ඒ ඇස්ම තවත් වෙලාවක කිසිම හැගිමක් නැති බලෙන් මවාගත්ත හැගීම් පෙන්න්නන ට්‍රයි කරන ඇස් දෙකක් වෙනවා..."

"ජන්කුකාහ්....උබ මේ දවස් වල ඉන්න ප්‍රශ්නත් එක්ක උබට එහෙම හිතනවා ඇති...අනික ජිමින් උනත් ෆ්‍රී එකෙ සතුටෙන් ඉන්න පුලුවන් තත්වෙක ඉන්න මනුස්සයෙක් නෙවෙනෙ....එයත් මේ ප්‍රශ්න වල දැන් හවුල්කාරයෙක්...එයා උබෙන් සමහර ප්‍රශ්න හන්ගනවා වෙන්න පුලුවන්...උබට තියෙන ප්‍රශ්න හොදටම ඇති නිසා...එනිසා ජිමින්ව පොඩ්ඩක් තෙරුම් ගන්න ට්‍රයි කරපන්..."

ජන්කුක් ඔලුව වැනුවෙ යුන්ගි හරි කියන්න....

"මට අද වැඩ වගේකට එලියට යන්න වෙනවා....උබ ඔෆිස් එකට යනවනන් මින්සි හොබී   එක්ක නවත්තලා  ජිමිනුත් එක්කම යන්න"

"ම්ම් එහෙම කරන්නම්" ජන්කුක් කල්පනාවකම ඉන්න ගමන් එහෙම කිව්වෙ යුන්ගි එයාගෙ රූම් එකට යන්න නැගිටින අතරතුරෙයි..

"බබා මින්සි එක්ක පරිස්සමින් ඉන්න මායි ජන්කුකයි ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ට මේ දොර අරින්න එපා හරිද....ජිමින් ආවත් අපි දෙන්න එනකල් මින්සිව ඔයා එක්ක තියාගන්න ඕන හරිද..."

𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)Où les histoires vivent. Découvrez maintenant