"යාහ්හ්... අන්ද්වේඑ"ජිමින් කෑගහගෙන පපුව අල්ලගත්තෙ නොදැකිය යුතු අසබ්‍ය දර්ශන වගයක් තමන්ගේ ඇස් ඉස්සරහා ප්ලේ වුනා වගේ... ඔව් ඔව් කුස්සිය අස්සේ හොබී යුන්ගියි කිස් කරනව මේ දැන් ජිමින්ගේ අතටම අහු වෙලා.... ජිමින් කෙලින්ම ප්ලෙට් එකත් අරන් ආපහු උඩට දිවිවේ හොබී ජිමින් කියලා කෑගහන අතර තුරේමයි... ජන්කුක්ගෙ රූම් එකට කඩා වැදුන ජිමින් දොර වහලා හයියෙන් හුස්ම ගද්දි මහ හයියෙන් දොර වැහුන සද්දෙට බය වුන ජන්කුක් පපුවත් අල්ලන් ඇදේ ඉද්ද ගැහුවා වගේ නැගිටුනා..
"ජී.ජිමින් මොකද මේ "
"ජන් .. කුක් ජන්කුක් අර බොබී"
ජිමින් ජන්කුක්ගෙ ලගට එන ගමන් කියන්න ට්‍රයි කරා...
'"අ අර හ්‍යුන් අර "
"ආ හොබී ඉතින්..." ජිමින් ජන්කුක්ගෙ ඇද ලගින් ඉදගෙන හොඳ හුස්මක් අරන් ජන්කුක්ගෙ අතින් අල්ලගත්තා...
"ජන්කුක් මන් මේ කියන එක අහලා ඔයා පොඩ්ඩක්වත් කලබල වෙන්න එපා ඔකේ. "
ජනකුක් ඔලුව ඉහල පහල වනන ගමන් ජිමින් තමන්ගේ අත අල්ලගෙන ඉන්න දිහා බැලුවා
"මේකයි හෝබිතුයි යුන්ගි හ්‍යුනුයි කිස් කරනවා මන් දැක්කා..... "
"මොක් කැහ් කෑහ්...."
" ශ් ජන්කුක් මන් දන්නව ඔයාට මේක විශ්වාස කරන්න බෑ කියලා. ඒත් මන් ඇත්තටම දැක්ක ජන්කුක් . ප්ලීස් ට්‍රස්ට් මී"
"ජිමින් ඔයා මොනාද මේ.. "
ජිමින් ජන්කුක්ව බදාගෙන පිටට තට්ටු දන්න ගත්තා. ජිමින් හිතුවේ ජන්කුක්
කඩාගෙන වැටිලා හොදටම රිද්දගෙන ඉන්නෙ කියලා ජන්කුක් ෆුල් හොල්මන් වෙලා ඉන්න එක එයාට නෝට් වුනේ එහෙම.." මන් ජීවිතෙට හිතුවේ නෑ යුන්ගි හ්‍යුන් එහෙම කරයි කියලා, ශ් ජන්කුකී මන් ඉන්නවනෙ ඔයාට අපි ඕක අමතක කරමු. හරිද.."
ජිමින් බබෙක් නලවන්න වගේ
පිටට තට්ටු දදා කියද්දි ජන්කුක්ට ටික ටික
මූමන්ට් එක නෝට් වෙලා කට කොනෙන්
හිනාවක් ගියා..." ජිමිනාහ් මේ දොර අරින්න.ප්ලිස් අපි කතා
කරමු. "ඒ එක්කම යුන්ගි දොරට ගහන්න ගද්දි
ජිමින් ජන්කුක්ගෙන් ඈත් වෙලා දොර දිහා
බැලුවා. ඒත් එක්කම.
VOCÊ ESTÁ LENDO
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Diversos"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්‍යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්