chapter 16

48 11 7
                                    

ජන්කුක් නැගිට්ටෙ එයාගෙ සුවිසල් ඇද මත අද තනියම .....වෙනදට ඒ ඇද උනුහුම් කරන පුන්චි ජීවියා...එයාගෙ හදවත උනුහුම් කරන පුන්චි කොල්ලා අද ඒ ඇද උඩින් අතුරුදන් වෙලා තිබ්බා...

ජන්කුක් එහෙම්ම ඇදේ හාන්සිවෙලා එයාට පේන සුදු සිවිලිම දිහා ටික වෙලාවක් බලන් ඉදියා...අවුරුදුගානක් තනියම ඉදපු කෙනාට එක පාරටම මූසල පාලුකමක් දැනෙන්න අරන්..... හදවත හැම තත්පරෙකම ගලවල අයින් කරන්න හිතෙන තරන් කුරිරු විදියට රිදුම් දුන්නේ ජන්කුක්ගෙන් පලිගන්න වගේ...

ජන්කුක් වොශ් එකක් දාල එදා රෑ යුන්ගි එක්ක කතා කරගත්ත විදියට කම්පැනි එකට යන්න රෙඩි වුනා....මීට දවස් දෙකකට කලින් සතුටින් පිරිලා තිබ්බ මේ ගෙදර දිහා එක වතාවක් ආපහු හැරිලා බලපු ජන්කුක් දොර වහලා එහෙම්ම කාර් එකට නැග්ග...

ජන්කුක් වෙනුවට අද ඩ්‍රයිවර් කෙනෙක් කා එක ඩ්‍රයිව් කරා...මෙච්චර කල් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරපු ජන්කුක්.... මිනිහෙක් වෙන්න හදනවා කියන පලවෙනි නොටිෆිකෙශන් එක වැදෙන්න ගත්තා....

එයා පහුවෙලා යන බිල්ඩින් ගොඩනැගිලි දිහා බලන් ඉද්දි ටිකකින් ජිමින්ගෙ හොස්පිටල් එක පහුවුනා...ජන්කුක් ඩ්‍රයිව් කරානන් තත්පර දෙකෙන් පාස් වුනත් ඩ්‍රයිවර් වාහනෙ ඩ්‍රයිව් කරේ හෙමින්...ඉතින් ජන්කුක් පුරුද්දට ඒ දිහා බලන් ඉද්දි...

එයාගෙ හිත දවසක් පුරා හෙව්ව රුව...හොස්පිටල් එක ඉස්සරහම ඉදියා...ඔව් එදත් ජන්කුක් පලවෙනි දවසෙ ඒ රුව දැක්ක වගේම වෙනත් පිරිමියෙක්ව බදාගෙන ඉදියා...

"වාහනෙ නවත්තන්න..."

"සර්..."

"නවත්නව මිනිහො කිව්ව්ම..."

ජන්කුක් වාහනෙන් බහින්නෙ නැතුවම බලන් ඉදියා...ජිමින්ගෙ ගැසෙන උරහිසින් ජිමින් අඩනවා කියල තෙරුනා වගේම...උස හාදය ජිමින්ගෙ ඔලුව අතාගන ගමනුයි ඉදියේ....ඉවසන්න බැරිම තැන වාහනෙන් බැස්ස ජන්කුක් ඒ දෙන්න ලගට ඇවිත් උගුර පැදුවා...

ජන්කුක් වෙනස් වෙලාද? නෑ එයා තාම ට්‍රයි කරනවා...එයාට අවස්තාවක් නොදුන්නොත්....අනේ මන්දා..

𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)Where stories live. Discover now