chapter 17

41 10 8
                                    

දීර්ඝ නිවාඩුව පිලිබදව බලවත් ශෝකය...💔

.....

ජිමින්කෝල් කරල ටිකකින් හොබී ඇවිත් දොර අරිද්දි ජන්කුක් ඉදියෙ ෆුල් හොල්මන් වෙලා....

" අහ් ජිමිනි මොකො මේ...."
හොබී ජන්කුක්ව නොදැක්කා වගේ ජිමින් එක්ක කතා කරන්න පටන් ගත්තා...

"නෑ හ්‍යුන් මේ ජන්කුක් ඇවිල්ලා.....එයා මේ ඔයා නෑ කියලා හිතන් අපේ අපාට්මන්ට් එකට වෙලා ඉදලා..."

"මොකක් අපේ? " ජන්කුක් එයාටම කොදුරගත්තේ තවත් කන්ෆියුස් වෙලා

"හරි මිනී...ජන්කුක් එන්න ඇතුලට...ආ මිනී අද රෑට එනව නේහ් ...."

"ඔව් හ්‍යුන් එන්නම්"

"පැන්චිවත් එක්කන් එන්න හොදේ...."

"හරීයෝ" ජිමින් කෑගහගෙනම ගින් අපාට්මන්ට් එක දොර වහගන්න හැටි ජන්කුක් කටත් ඇරන් බලන් ඉදියා...

"මේ තමුන් එනවද නැත්තන්....."

හොබී දොරෙන් ඔලුව දාල ආපහු ආවෙ ජන්කුක් ජිමින් ගියපු අහ දිහා බලන් ඉන්න නිසා...

ජන්කුක් ඒත් එක්කම බදන් ඉදපු බෑග් එකයි බිම තිබ්බ බෑග් එකයි උස්සන් අපාට්මන්ට් එක ඇතුලට ආවා...

"එතකොට ජිමින් මෙහෙ නෙවේද ඉන්නේ..."

"නැහැ..."

"ඒ ඇයි"

"එයා මෙහෙ අනිවාරෙන් ඉන්න ඔනී කියලා නිතියක් තියෙද ජන්කුක්"

"එවුනාට ඔයාල හොදටම දන්නව එයාට මගෙ අප්පගෙන් ගොඩක් තර්ජන තියෙනවා කියලා...එහෙම වෙලත් ඔයාල මෙහෙම ඩොන්ට් කෙයා ඉන්නෙ කොහොමද..."

"ජන්කුක් තමුසෙ ඒ පොඩිඑකාව...."

හොබී ඇගිල්ලක් දික් කරලා ජන්කුක්ට කියන්න ගියත් අපහු නවත්තලා අනික් පැත්ත බලාගත්තා...

"හ්‍යුන් ප්ලීස්....මගෙ අතින් වැරැද්දක් වුනා...ඒත් මාත් මෙවෙලාවෙ අසරණයි හ්‍යුන්...ඇයි ඔයාල සේරම මගෙන් මෙහෙම පලිගන්න හදන්නේ..."

"ජන්කුක් මන් ඔයාගෙන් පලිගන්න හදන්නෙ නෑ....ඒත් ඔයා එදා කරපු දේ හරී කියලා මට අනුමත කරන්නත් බෑ....මට එකට සමාවදෙන්නත් බෑ..."

𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)Where stories live. Discover now