ජන්කුක් එක්ක දිගින් දිගටම ජින් ඉන්න ගමන් ජන්කුක් ගැන ගොඩක් දේවල් අද්‍යනය කරා..
ජන්කුක්ට කේන්ති යන්නෙ මොන වගේ වෙලාවටද....එවගේම එයා වැඩිපුර ආස මොනවගේ ටොපික් වලටද කියන එක ගැන...ඒ හැම දේකදිම ජින්ට තේරුණ එකම දේ ජන්කුක්ට ආදරය ඕනි කියන එක...
එයා හරියට පාලු පාරක අතරමන් වුන පොඩි ලමෙක් වගේ....දැන් ජන්කුක්ට ඔනි එයාගෙ අත අල්ලගෙන හරි පාරට අරන් එන්න පුලුවන් කෙනෙක් කියන වග ජින්ට තේරිලා තිබුනා...එවගෙම ඒක ජින්ටවත් හොබීටවත් යුන්ගිටවත් කරන්න බැරි බවත් තේරුම් ගිහිල්ලයි තිබ්බේ....
දවස් කීපයක් ජිමින්ට ජින්ව මුන ගැහුනා වගේම...ජින් සුහද හිනාවක් පාල ඉක්මනින් ගියා ඇරෙන්න ජිමින්ට එක අවස්තාවක වත් ජින් එක්ක කතා කරන්න ලැබුනෑ....
අනික් පසින් ජින්ටත් ජිමින් එක්ක කතා කරන්න කොච්චර වුවමනාවක් තිබ්බත් එයාට තියෙන බිසී ශෙඩියුල් එකත් එක්ක තවත් අරහෙ මෙහෙ ගැන්නිලා මිනිස්සු එක්ක කයිය ගහ ගහ වේස්ට් කරන්න තරන් වෙලාවක් ජින්ට තිබුනෙ නෑ....
ජිමින්ට ජින්ව කොහෙදිහරි දැකල පුරුදුයි කියලා නෝට් වුනත් ඒ කොහෙදිද කියන්න එයාට හරියට මතකයක් තිබ්බෙ නෑ..
ජන්කුක් වුනත් ජින් වෙනුවෙන් වැය කරන පැය බාගයක කාලයට පස්සෙ එයාගෙ ඔෆිස් වැඩ වලටත් මේ දවස් වල එන ෆැශන් කම්පෙටිශන් වලටත් ඔලුව දැම්මා මිසක.... ජිමින් ගැන හොයන්න වත් ජන්කුක්ට වෙලාවක් තිබ්බෙ නෑ....තිබ්බෙ නැතුවටත් වඩා එයා ඔනැකමින්ම ජිමින්ව මගාරිමින් ඉදියා...එයා ඒකට ලස්සන හෙතුවකුත් ගොතාගෙනයි ඉදියේ....
"මන් නිසා ඒ දෙන්නටම එදා රිදුනා...මට හොද තාත්තා කෙනෙක් වෙන්න බැරි උනා..." එදා සිද්දියෙන් පස්සෙම ජන්කුක් ඕක ගැන වද වෙන්න ගත්තා..ඉතින් එයාගෙ ලාස්ට් ඩිසිශන් එක විදියට එයා තොරගත්තෙ ජිමින්ගෙන් ඈත්වෙන එක...
ජන්කුක් උදෙ යද්දි එද්දි ජිමින්ගෙ ඇස් එයාගෙ ඇස් එක්ක කොච්චර ගැටුනත් එයා එවා මගැරලා හැමදාම යන්න ට්‍රයි කරා....මින්සිවත් එක්කන් ඉදල හිටලා එයා ඉන්න අපාට්මන්ට් එකට ජිමින් ආවත් ජන්කුක්ට ඒ හැම ව්ලාවකම හදිස්සි ඔෆිස් වැඩ වැටිලා ගෙදරින් යන්න උනා...
YOU ARE READING
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Random"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්