මම උදේ නැගිටපු ගමන් ගියේ ජිමින් ඊයෙ රෑ ඉදපු රූම් එකට....ජිමින් එතකොටත් ඉදියේ හොදටම නින්ද ගිහින්....
මම ජිමින්ගෙ ඇගට පෙරවනයක් දාන්න හැදුවෙ...ජිමින්ගෙ ඇගෙ නූල් පොටක තරන් වත් දෙයක් නැති නිසා...ජිමින්ට සීතල අල්ලාවි කියන බයෙන්...
ජිමින් කියන්නෙ හරියට පරිස්සම් කරන්න ඔනි දෙයක් වගෙයි දැනුනේ...සමහරවිට එයා අහින්සක කියුට් කෙනෙක් නිසා ව්න්නැති...
ජිමිනුයි මමයි කියන්නෙ අහසයි පොලොවයි වගෙ....මම පහලට යද්දි යුන්ගි ඉදියෙ බම් ට කෑම වගයක් හදන ගමන්..
ඔව් දැන් ඌත් ගෙදර එකා වගේ තමා..
මට වඩා බම් එකතු යුන්ගියා එක්ක...මම කිචන් එකට ගිහින් කොෆී එකක් රෙඩි කරන් පහලට බහිද්දිම බම් බුරන්න පටන් ගත්තා...සාමාන්යෙන් මූ ගාඩ්න් එකෙදි එහෙ මෙහෙ යන පොඩි පොඩි සත්තුන්ට බිරුවට .... ගෙ ඇතුලෙදි මීට කලින් කවදාවත් බුරල තිබුන්නැ....
මම ආපහු හැරෙද්දිම දැක්ක දෙයින් මම ඉදියෙත් බම්ටත් වඩා ශොක් වෙලා...
ජිමින් ඉදියෙ සුදු ශර්ට් එකක් විතරක් ඇදගෙන ඒක එයාගෙ දනහිසට පොඩ්ඩක් උඩට වෙන්න තිබුනා...අහ් ෆක්....
මම කොන්ඩෙත් ඇදගන්න ගමන් ඉක්මන්ට පඩිපෙල දිගෙ උඩට ගිහින් ජිමින්ව කවර් කරගත්තෙ යුන්ගියා දැනටමත් දැක්කද කියන සැකෙන් ආපහු පහල බලන ගමන්..
ශිට් ඌ දැකලනෙ...
ජිමින් ඉදියෙ තාම වෙරි ගතියයි නිදි මතයි මික්ස් වුනු අතරමැදි අවස්තාවක...
ජිමින්ගෙ උරහිසින් අල්ලගෙන ජිමින් කියල කතා කරන්න හද්දිදම...
මගෙ ඇග උඩට මෙකා වැටුනෙ මාත් පස්සට තල්ලු වෙන අතරෙඅහ්ම්...අහ්ම්...
යුන්ගියා උගුර පෑදුවෙ නිකන්...නොදැකිය යුතු දර්ශනයක් දකිනව වගෙනෙ.
ඇයි යකො තො ක්ලබ් ගානෙ රින්ගුවම.ඔනි තරන් මිනිස්සු කිස් කරගන්නෙ මුටත් මන් මොකෙක් හරි බදාගත්තත් ඇති ඒක වැඩිහිටි සීන් එකක් වෙන්නෙ...ඊ පොලොස් කොට්ටොරුවා මේක උබෙ ඉරිසියාව...පිලිගනින්
මන් හිතුව විතරයි කියන්න ගියෙ නැත්තෙ.ජිමින් ඇහැරෙයි කියන.බයට...
![](https://img.wattpad.com/cover/325229329-288-k877727.jpg)
YOU ARE READING
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Random"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්