chapter 07

61 10 2
                                    

ජිමින් යුන්ගි එක්ක කෑම අරන් ඉවර උනාට පස්සෙ ජිමින්ට ඉන්න රූම් එකක් රෙඩි කරල දීපු ජන්කුක් ආපහු ලිවින් රූම් එකට එද්දි යුන්ගි ඉදියේ හෙන බැරැරුම් මූනක් මවන්

"ජන්කුකා"

"ම්ම්"
යුන්ගි ජන්කුක් එක්ක කතාවකට මුල පුරන්න ලෑස්ති වුනත් ජන්කුක් නන් කිසිම ගානක් නැතුව සොෆාවක හාන්සි වෙලා කකුලක් පිට කකුලක් දාන් ෆෝන් එකෙ ගේම් ගහන්න පටන් ගත්තා...

"ඔය ෆෝන් එක හු$න එක නවත්තලා මන් කියන එක අහලා ඉදපන්"

"මොකක්ද"

ජන්කුක්ගෙ අවදානෙ එක මොහොතක කාර් රේසින් එකෙන් අයින් වුනේ නැ...අංක 7 දරපු ජන්කුක්ගෙ රෙසින් කාර් එක මේ වෙද්දි ඉදියේ දෙවෙනි මන්තිරුවෙන් එයාට ඉදිරියෙන් දාවනය කරන එකම වාහන අංක 6 පහු කරන්න ඔන්න මෙන්න වගේම ෆිනිශින් එන්ඩ් එක අබියස....

"ජිමින් ගැන....පාර්ක් ජිමින් ගැන..."
ජන්කුක්ගෙ ඇස් ගැස්සිලා දුරකතන තිරයෙන් ඉවතට යනවත් එක්කම ජන්කුක් දෙවන ස්තානයත් අංක හය දරන මෝටර් රතය පලමු ස්තානයත් ලබාගත් බව දුරකතන තිරයේ සටහන් වුනා...

"ශිට්" ජන්කුක් තරහෙන් අතමිටිමොලව ගත්තා...

"දැන් මොකක්ද මට කියන්නෙ...මොකක්ද ඌ ගැන ඉතින්"

"උබ දැන් දෙතුන් පාරක්ම ජිමින්ව මෙහෙට ගෙන්න ගත්තානෙ...එක මට වඩා හොදට උබ දන්නව ඒවගෙම අප්පා ගැනත් නේද..."

"ඔව් ඉතින් උබ මට මොකද කියන්නෙ දැන්..."

"මේ කරන විකාර නවත්තපත් යකෝ...තො දන්නවනෙ අප්පගෙ හැටි මේ අහින්සක කොල්ලව මරලා දායි...උබ දන්නවනෙ මෙච්චර කාලෙකුත් උබ එක්ක රවුන් ගහපු කොල්ලන්ට වෙච්ව දේ...."

"මට වැඩක් නෑ මුට මොක වුනත් මගෙ මොකාද බන්...අපි මීට කලිනුත් ඒ ගැන කෙයා කරල නෑනෙ උබ දන්නවනේ ඒක..."

"උබට නැතිවෙන්න පුලුවන් ජන්කුකා එත් තවදුරටත් මට බෑ....තවත් අහින්සකයෙක්ගෙ ජීවිතයක් බිලිවෙනව දකින්න..."

"ඉතින් හැමි$%න් එහෙන් ඌ එක්ක..."

යුන්ගි එතනින් නැගිටලා ගියත් එක්කම ජන්කුක් ලග තිබ්බ ටෙකීල බෝතලේ පොලොවෙ ගැහුවෙ රූම් එක පුරාම බොතල් කටු විසිරෙන විදියට ඒ අස්සෙ තවත් බෝතලයක් කටේ තියන් එක දිගට බිව්වෙ.... ජිමින් ඇහුන සද්දෙත් එක්ක පඩිපෙල බැහැන් පහලට එද්දිමයි

𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)Where stories live. Discover now