ඩොක්ට ඇවිල්ලා ජිමින්ව චෙක් කරලා බේත් වගයක් ඉන්ජෙක්ට් කරලා පේශන්ට්ව පරිස්සමට බලාගන්න කියලා ගියා...
පවුලේ දොස්තර නිසා එයාට අහන්න දෙයක් නෑ.....ඔක මුන් තුන්දෙනාගෙන් එකෙක්ගෙ වැඩක් තමා කියලා හිතන් බෙහෙත් කරලා ගියා...
යුන්ගි රූම් එකට එද්දි හොබී තෙත බ්ලැන්කට් එකකින් ජිමින්ගෙ මුලු ඇගම තවනව....ජිමින්ට එවෙනකොටත් කිසිම ඇදුමක් අන්දලා නොතිබ්බත් ජිමින්ගෙ උඩු කය විතරක් නිරාවරනේ වෙන විදියට සනීප ලොකු ශීට් එකකින් පහල ටික ජිමින්ගෙ වහල තිබ්බා...
නින්දෙන් උනත් ජිමින් කෙදිරි ගාන්න ගත්තේ හොබී තවද්දි ජිමින්ගෙ තුවාල දන්න ගත්ත නිසා...යුන්ගිටත් ජිමින් ගැන අමුතු දුකක් දැනිලා..එයා කලින් හිතපුවා ගැන මහ කාලකන්නි හැගීමක් දැනුනා...
හොබී ශීට් එක ජිමින්ගෙ ඇගෙන් අයින් කලේ පහල තවන්න වුනත් යුන්ගිට තවත් ඒ දිහා බලන් ඉන්න බැරුව රූම් එකෙන් එලියට ගියා...එවෙලෙ නන් කොහෙත්ම හොබී එක්ක තරහ ගන්නවත් යුන්ගිට නිදහසක් තිබ්බෙ නැ එවෙනුවට තිබ්බෙ තමන් ගැනම කේන්තියක්...
ජිමින්ගෙ හුරතල් ඇග පුරා තියෙනෙ බෙල්ට් පාරවල් සැපුම් පාරවල් දකිද්දි හොබීට ඇඩුනා....එයාගෙම සහොදරයෙක් වගේ ඉන්න ජිමින්ට මෙහෙම කරාට ජන්කුක්ට දහස් වතාවක් සාප කරා...
ජිමින්ගෙ කලවා එක්ක පහල තවද්දි ජිමින්ට දැනුන වේදනව නිසා...ජිමින්ට නොදැනින නින්දෙන් කදුලු වලින් කොට්ටෙ තෙත් කරා...තවලා ඉවර කරපු හොබී ජිමින්ගෙ ඔලුව අතගාල....නලල ඉබලා...
ක්‍රිම්.එකක් අතට ගත්තා...
ඩොක්ට ඒක දුන්නෙ තුවාල වුන තැන්වල ගාන්න කියල වුනත් ජිමින්ගෙ ඇග සේරම තිබ්බ තුවාල එක්ක අතපුරාවටම ක්‍රිම් ටියුබ් එක මිරිකලා ගත්ත ක්‍රීම් ටික බොඩි ලෝශන් එකක් ගාන්න වගේ ජිමින්ගෙ ඇග පුරාම ගෑවා....ක්‍රිම්.එකෙන් තුවාල වල දැවිල්ල ගතිය අඩුවුන නිසාවෙන්ද කොහෙද ජිමින්ගෙ මූනෙ සනීප දායක හිනාවක් ඇදුනා
තවපු නිසා ජිමිනගෙ උන යන්තමට බැහැල තිබ්බත් සීතල පරිසරෙකත් ජිමින්ට ඇදුමක් වත් නැතුවම හොදටම දාඩිය දාල තිබ්බා...
BINABASA MO ANG
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Random"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්