හොබී ජන්කුක්ව බදාගෙන සොෆා එකේ ඉන්න අතරෙම යුන්ගි ගෙට කඩා වැදුනෙ....ජන්කුක් හොබී ගෙදර නැහැයි කියලා කැගැසූ නිසාවෙන්....
ඒත් අපාට්මන්ට් එකට එන ඩින්ගට යුන්ගිට නන් දකින්න ලැබුනෙ හොද දසුනක් නෙවේ....මොක වුනත් ඌ එක බඩ වැල කඩන් ආපු සහොදරයෙක් නෙවෙනේ....යුන්ගිගෙ හිතේ රැදුනෙම ඒ වචන ටික විතරයි
යුන්ගි දවා අලුකරන ඇස් වලින් හොබී දිහා බලද්දි නන් හොබී ඉක්මනින් ජන්කුක්ගෙන් ඈත් වෙලා නැගිට්ටා...
"මුන් සේරම එකයි...අහින්සකයන්ට දස වද දෙන්නයි උන්ගෙ හයිය පෙන්නනයි විතරයි මුන් ඉන්නෙ..." යුන්ගි තරහෙන් මුමුනන එක ලග ඉදපු ජන්කුක්ට ඇසී හිනාවක් ගියත් යුන්ගිට නන් ඒගැන කිසිම නිනව්වක් උනේ නෑ...
හොබීත් යුන්ගිට රවාගෙනම කිචන් එකට ගියේ පිලියෙල කරපු කෑම මෙසෙට අරින්න යැයි යුන්ගි කියූ නිසාවෙනි...
"උබ දැන් මොකද කරන්න හදන්නෙ..." යුන්ගි ජන්කුක්ට ඉදිරියෙන් තිබූ තනි සෝෆා වක වාඩි වූ යුන්ගි කකුලක් පිට කකුලක් දාගෙන සොෆාවට තම කොන්ද තද කරගත්තේ... ජන්කුක්ගෙන් යමක් ඇසීමෙ බලාපොරොත්තුවෙන්...නමුත් යම්කාලයක් ගත වුනත් ඔරලොසු කටුවේ බට්ටා හැර වෙනත් කිසිදු සද්දයක් කාමරයෙන් නොනැගෙද්දි යුන්ගිට මදක් කේන්ති ගියේය...
"හු$ත්තක් නොකර කියපන්....තෝ මොකක්ද දැන් කරන්න හදන්නේ..."
"මට තෙරෙන්නෑ...මට බයයි..."
"උබට මොනව ගැනද බය කියපන් සේරටම කලින්..."
"සේරම ගැන....උබලා ගැන ජිමින් ගැන..."
"එතකොට උබ..."
"මන් යකාට ගියාවෙ....මන් කොහොමත් කාලකන්නියෙක් මගේ හැදෙන්නවත් විනාසවෙන්නවත් දෙයක් ඉතුරු වෙලා නෑ..."
ඒ එක්කම ජන්කුක්ට ලැබුනේ තද අතුල් පහරක්...
"තමුසේව අච්චර කාලයක් පරිස්සම් කරේ මට ඔවා අහගන්නද ජන්කුක්....ඇහේ තියාන උබව ආදරෙන් රැක්කේ උබෙන් වැඩක් නෑ කියලා මගෙ මේ කන් වලට උබෙන්ම අස්ස ගන්නද...."
හොබී තම ඇස් අගිස්සෙන් බෙරෙන කදුලු පිසදමමින් අපාට්මන්ට් එකෙන් එලියට යද්දි ජන්කුක් නැගිට්ටේ හෝබිව නවත්තගන්න වුනත් යුන්ගි එය අනවශ්‍ය බව ජන්කුක්‍ට සන් කරා...ජන්කුක් ආපහු සොෆාවෙ ඉදගත්තේ දෙගිඩියාවෙන් දොර දෙස දෙතුන් පාරක් බලමින්..
BINABASA MO ANG
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Random"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්