රෑ කෑම මේසෙ එදා හරිම නිස්කලන්ක විදියට ගත උනේ කිසිම සතුටු සාමිචියකින් තොරව...ඉද හිට චූටිගෙ හිනාවක් ඇරෙන්න මුලු අපාට්මන්ට් එකටම ඇහුනේ දිසි වල හැදි ගැරූප්පු වැදෙන හඩත් ඔරලොසු බට්ටා එහෙට මෙහෙට කැරකෙන හඩකුත් විතරයි....
ඒ මුලු වෙලාම චූටික්කි නන් ජන්කුක් ලගින් හෙලවුනේ නෑ.....සමහර වෙලාවට ජිමින්ගෙ නොරුස්සන හුස්ම හඩක් පහත දාන වෙලාවලට ඇරෙන්න අනික් හැම වෙලාවකම ජන්කුක්ගෙ ඇටෙන්ශන් එකත් ලැබුනේ දරුවට විතරයි....
රෑ කැමෙන් පස්සෙ වැඩි වෙලාවක්ම නොරැදි ජිමින් මින්සිවත් අරන් ඉක්මනටම අපාට්මන්ට් එකට ගියේ එයාට මහන්සි වග කියලා...
"මටත් දරුවෙක් ඉදියනන් කියලා හිතෙනවා..."
"මොක් කැහ් ඇහ්...." යුන්ගි බිබී ඉදපු බියර් එක ඉස්මොලේ ගියේ ජන්කුක් කියපු කතාව නිසා...
"ඊට කලින් මේ ප්රශ්න සේරම ඉවර කරගන්න ඔන මට..."
"ජන්කුකාහ් උබ මේ සිරියස් ද...දරුවෙක්?"
හොබීත් කිචන් එකෙ ඉදන් ආවෙ අස්පස් කරලා මහන්සියෙන් යුන්ගි ලගින් ඉදගන්න ගමන්...
"බබා මේ බලන්නකො මුට පුතෙක් හදාගන්න ඕන වෙලාලු..." යුන්ගි හොබීගෙ ඉනවටා අත දාන් හොබීව තුරුලු කරගත්තේ ජන්කුක්ට පාච්චල් විදියට හිනා වෙන ගමන්....
"හ්යුන් ඔයා කිව්ව අර ප්සයිකැට්රික් ව මීට් වෙන්න යමු..."
"මොන? යුන් මොකක් ගැනද ජන්කුක් කියවන්නේ..ඇයි එයා"
"බබා ඔයා හොදටම දන්නවනේ....ජන්කුක්ගෙ සිටුවෙශන් එක එයාගෙ මෙමරි ලොස් වීම..."
"අනේ ඒත්..."
"ප්ලිස් හ්යුන් මන් මේක කොහොම හරි කරන්න ඕනි මාව නතරකරන්න ට්රයි කරන්නෙපා...මට අවුලක් වුනොත් මන් නවත්තන්නන් එත් මන් ට්රයි නොකර ඉන්න බෑ....මට වුන දේවල් මට දරාගන්න බැරි නන් වෙන කවුරු දරාගන්නද හ්යුන්"
"යුන් ඔයා මේකෙ රෙස්පොන්සිබිලිටි එක ගන්නවද....මගෙ පොඩි එකාට මොනා හරි වුනොත්....තමුසෙ එකෙ වගකීම බාරගන්නවද ආ....මේක කොච්චර බයානක වැඩක් ද... මේ ලමය විදපු දුක දන්නෙ මමනෙ ඔඊ...අනික මන් නොදැක මෙකා කොච්චර දේවල් ඉවසන්න ඇද්ද....මන් මේකා ලගට යද්දි මුට යන්තන් අවුරුදු 5 ද කොහෙද....කිසිම මනුස්සයෙක් එක්ක කතා බහක් නෑ....බලාගත්තු අත බලාන ඉන්නවා... හිනාවෙන්න දන්නෑ....එයා දන්නෙ අන ඉටු කරන්න විතරයි....එයා දෙයක් කරන්නෙ අපි සැර කරලා කිව්වම....එහෙම දරුවෙක් ඔඊ මන් ලගට ආවෙ... මටත් වයස අවුරුදු 8 ක් විතර මටත් කරන්න ඔනි දෙයක් ගැන හරි තෙරුමක් තිබ්බෙ නෑ....මට තෙරුන එකම දේ මේ මනුස්සයව දරුවෙක් වගේ බලාගන්න ඔනි කියන දේ විතරයි"
හොබී අඩන ගමන් කැගහ ගහ කියන දේවල් ජන්කුක් යුන්ගි දෙන්න අහන් ඉදියා මිසක් මුකුත් කිව්වෙ නැහැ...
KAMU SEDANG MEMBACA
𝕯𝖔𝖓'𝖙 𝖇𝖊 𝖚𝖓𝖋𝖆𝖎𝖙𝖍𝖋𝖚𝖑..🥀 🔞 (jikook)
Acak"ආයිශ් ඒ කියුට් කොල්ලව කොහෙන් හරි මට හොයලා ගෙනත් ඔනි හ්යුන්.." "ඌ හිතන් ඇත්තෙ අපි ඇන්දිලා කියලා..හහ් 😏" "උට මන් ආදරෙ කලේ නැ කවදාවත්.." "ඔයා මේ අවුරුදු ගානටම මට පොඩ්ඩක් වත්ම ආදරෙ කරල නැද්ද.." ගැස්සුනු ඇස් එක්ක මන් එයා දිහා බැලුව..ඒ ඇස්