සීරියස් මෝඩ් එකේ සිට IVY L මෝඩ් එකට...
මේ පොතේ intro එක දැම්මේ 2021 නොවැම්බර්..ඇත්තටම ඉතින් මට මේක miss වෙලා තිබුණා. AL වැඩ අස්සේ බොහොම අමාරුවෙන් තමා ඉතුරු පොත් දෙක දුන්නේ. ඉතින් මේක මඟ ඇරුණා. මුලින්ම ඒක නිසා මම හිතුවා පරක්කු වුණ එක සමාව ගන්න ඕන කියලා. බලවත් සමාව අයදිනවා පරක්කු වුණ එකට🌸
ස්තුති කතාව ගැන කිව්වොත් මම කැමති මේ පොතට ආදරේ කරපු රීඩර් ජනතාවට මුලින් thank you කියන්න. ආදරෙයි❤ මගේ බාල්දි ඔක්කොම ඉවසන් හිටියට ගොඩක් ආදරෙයි...අප්ඩේට් එනකල් බලන් හිටපු හැමෝටම ගොඩක් තෑන්ක්ස්❤ ආදරෙයි සුදු අම්මිලා/සුදාත්තිලා❤ Happy ending දෙන්න නෙමේ plot එක ලියලා තිබ්බේ...පස්සේ මට හිතුනා ඔයැයිලා පෞ කියලා අනේව්😫😓
ඊළඟට මට සිංහල වචන හොයාගන්න පොත් හොයලා දීලා මට උදව් කරපු මගේ සීයටත් thank you..
විහාර්ථ ටයි දේව්ධීර්ටයි එයාලගේ 4to දෙක ගන්න permission දුන්න Ashen අයියේ thank you so much උදව් වලට🌸 චරිත වලට හානියක් වුණා නං සොරි😊🤭
මගේ පොත share කරලා දුන්නු හැමෝටමත් ගොඩක් thanks❤❤
අර කිව්වත් වගේ එක් කතාවක අවසානය තවත් කතාවක ආරම්භය විය හැකියි. ඒ කියමනේ තේරුම මොකක් වුණත් අලුත් modern BL එකක් දෙනවා මේ දවස් වල BL original ඒවට කැමති අය ඉන්නවනං ඒක කියවන්න එන්න පුලුවන්...
නුවර වැස්සට තෙමිලා, කොළඹ ලයිට් එලි වලින් එලිය වුණ ඒ ආදරේ....
- MANUSCRIPT -
කටුපිටපත
එහෙනං ඒකෙන් හම්බවෙමු❤
IVY L
DU LIEST GERADE
✔️මේඝාංගනා ⚔️ 𝕳𝖎𝖘𝖙𝖔𝖗𝖎𝖈𝖆𝖑 𝕲𝕷🦋
Historische Romaneමම කොහි සිටයත් සැමදා මගේ හදවත නුඹ සමඟයි... 💮💮💮 'ආදරය යනු හුදෙක් එක් වචනයක් පමණක් නොවේ..ආදරය යනු හුදෙක් හැඟීමක් පමණක්ද නොවේ..කෙනෙකුට එය ලෝකයක්..තව කෙනෙකුට එය ආත්මයක්..තවත් අයෙකුට එය මායාවක් කිසි දිනක නිදහස් වනු නො...