නෑකම 😅

1K 76 5
                                    

ඔයාලට ආව ප්‍රශ්නයක්නෙ නෑකම නෙත දැන් දැම්ම අප්ඩෙට් හුගක් අය කියවලා එක නිසා මෙක වෙනම දාන්නම්. මතක් උනේ දැන්.

• නැකම කිව්වොත් හසිත්ගෙ අප්පච්චගෙ මල්ලි තමා දැන් රශිපබා මැරි කරලා ඉන්නෙ. ඒ කිව්වේ එයා මුල ඉදලා ආදරෙ කරපු කෙනා. එතකොට හසිත් අම්මා ලොකු මැනිකෙගෙ නංගී. නැකමින් බැලුවොත් හසිත් සපුගෙ සහොදරයෙකුත් වෙනවා, මස්සිනත් වෙනවා. 😁

• සුදු බෙබිගෙ පැත්තෙන් ගත්තොත් සපුව, ලොකු හාමුගෙයි මැනිකෙයි දෙන්නගෙම පැත්තේන් මස්සිනා. ඒ මගුල තීන්දුයි සහතිකයි.

• එවගෙ හසිත් බෙබිට ලොකු හාමුයි මැනිකේයි වෙන්නෙ ලොකු අම්මයි, ලොකු තාත්තයි. ඔන්න ඔක මේ ළමයා රට පටලන් බාප්පයි පුංචි කරලා සොරි වෙන්න ඔනි. 😁🙏

එහෙනම් හරිනේ නෑ කම.

සපූ 🌼 Yizhan | Nonfiction  (Completed)Where stories live. Discover now